ඇයි කියන්නකෝ මම ෆේක් කියන්න හේතුව?

මුන් හිතන්නෙ උන් වගේ ඔයත් ෆේක් කියල......මොකද උනුත් වේක් 10 ක් 15 ක් විතර හදාගෙනනෙ ඉන්නෙ........ ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්ඩ අනේ මුන් මොනා කිව්වත් ගනන් ගන්ඩ එපා....අර මල් පප්ප කියල එකෙක් ඉන්නෙ උගෙන් තමයි වැඩියෙන්ම පරිස්සන් වෙන්ඩ ඕනෙ......![]()

