2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇයි කියන්නකෝ මම ෆේක් කියන්න හේතුව?

මුන් හිතන්නෙ උන් වගේ ඔයත් ෆේක් කියල......මොකද උනුත් වේක් 10 ක් 15 ක් විතර හදාගෙනනෙ ඉන්නෙ........ ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්ඩ අනේ මුන් මොනා කිව්වත් ගනන් ගන්ඩ එපා....අර මල් පප්ප කියල එකෙක් ඉන්නෙ උගෙන් තමයි වැඩියෙන්ම පරිස්සන් වෙන්ඩ ඕනෙ...... :rofl:
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    වැදි කෙල්ල

    995259_1429399963959710_177013252_n.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුන් හිතන්නෙ උන් වගේ ඔයත් ෆේක් කියල......මොකද උනුත් වේක් 10 ක් 15 ක් විතර හදාගෙනනෙ ඉන්නෙ........ ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්ඩ අනේ මුන් මොනා කිව්වත් ගනන් ගන්ඩ එපා....අර මල් පප්ප කියල එකෙක් ඉන්නෙ උගෙන් තමයි වැඩියෙන්ම පරිස්සන් වෙන්ඩ ඕනෙ...... :rofl:

    :yes::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕලු නෙලුම් නෙරිය රඟලා
    කිකිණි හඬන වලා නඟාලා
    ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
    මගේ කුඩා ඔරුව හබල් ගා
    යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
    ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ

    කිරල කිරලි කූඩුවේ ලගී
    කුරු පංති නාද දී නගී
    නැඹුරු වී බලා කුඩා සුදු වලා
    ඔබේ රුවට වසී වෙලානේ
    යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
    ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ

    කබරගොයා උගේ සුරතලී
    සොයා ඇදේ නඟා දිය සුලී
    කොකුන් කිරි වගේ නැ‍ඟේ වෙල දිගේ
    ඔබත් කොකුන් රැළක හැඩයිනේ
    යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
    ඇදී ඇදී යන්නැ නදී රිදී තොටිල්ලේ

    ගේය පද: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා
    සංගීතය: සුනිල් සාන්ත
    ගැයුම: සිසිර සේනාරත්න
    චිත්රයපටය: ‍රේඛාව (1956)