FREE Skype Premium for 12months

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    OnPaste.20131221-154331.png


    Thank u very much bn mama 2016 wenakan wede goda dagaththa Account 3ma
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේකට අර gmailඑකෙ ඩොට් හැක් එක වැඩ කරනවා.
    එහ්ම කරලා තමන් කැමති තරම් වෞචර් ගන්න පුලුවන් එකම ඊමේල් එකෙන්. මම 16ක් ගත්තා එකම ඊමේල් ඇඩ්‍රස් එකට
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකට අර gmailඑකෙ ඩොට් හැක් එක වැඩ කරනවා.
    එහ්ම කරලා තමන් කැමති තරම් වෞචර් ගන්න පුලුවන් එකම ඊමේල් එකෙන්. මම 16ක් ගත්තා එකම ඊමේල් ඇඩ්‍රස් එකට

    මොකටද බන්, තෙරුමක් නැනේ.. ගෲප් විඩියො කොල් මොකටද? අන්ලිමිටඩ් වර්ල්ඩ් වත් හම්බ වෙනවානම් කමක් නැ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙන්න මෙක කාටහරි මේල් එක ආවෙ නැතිඅය ඕනෙනම් අරගෙන රිඩීම් කරගන්න.

    Code:
    [B]SKYPE-UA84F-38J9B-UVHHJ-EY3JE[/B]
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    katahari email enne nathnam Outlook (hotmail), AOL, GMX wage email ekak dila balanna.. aniwa enawa.. Gmail, yahoo mail thamai enne naththe