ශිෂ්‍යත්වය?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1943 වසරේදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර පාලනය යටතේ ආරම්භ කල ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නට බන්දුල නම් ඇමතිවරයා සූදානම් වෙයි. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පාදාගන්නට විවිධාකාර මාධ්‍යයන් භාවිතා කරන ලදී. එමගින් රටට ජනතාවට පෙන්වා දුන්නේ එම විභාගය ළමයාගේ අභාග්‍යයක් බවයි. දැන් එහි කූටප්‍රාප්තියට පැමින ඇති බව දකින්නට ලැබේ.:yes:
    ලොකු ස්කෝලවල, ඉන්ටනැෂනල් ස්කෝලවල, පිටරටවල්වල කොලේජ් ගිය එව්වොන්ට මොන ශිෂ්‍යත්ව විභාගද? ඒ වගෙ උන්ට වැඩක් තියෙද අහිංසක නැති බැරි පොඩි එකෙක් ශිෂ්‍යත්වෙ පාස්වෙලා හිතේ ආසාවට හරි වෙන හොඳ ස්කෝලෙකට යන එක? නෑ උන්ට වැඩක් නෑ ඒකෙන්. ඒ නිසා හරිම හිතේ අමාරුව ළමයින්ගෙ ළමා කාලෙ ගැන. පොහ්.......:P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නිදහස් අධ්‍යාපනේ පිහිටෙන්ම ඉගෙනගෙන ඉහලට ගිය අයගෙ දරුවොත් කැමතියි ශිෂ්‍යත්වෙ අහෝසි කරනවට. සල්ලිකාරයොන්ට [මොන මඟුලෙන් හරි හොයපුවනෙ] දේශපාලුවන්ට මේක හරිම කරදරයක්වෙලා. උන්ගෙ දරුවො ගැන හිතලද මේ තීරණේ ගන්නෙ? නෑනෙ නේද? උන්ගෙ ළමයි ඉන්නෙ පිටරටවල්වලනෙ නේද? එහෙනම් ඇයි මෙහෙම තීරණයක්?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nothing_forever_except_change.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    heh.......1943 නෙමේ ආභස්සර බඹ ලෝකෙ ඉදල ආව උනත් හොඳ දේවල් තියෙන්න ඕන.

    lamayi 50 kata igena ganna atha denna hadapu ekak lankawe inna okkoma wage lamayi muna dena wibhagayak una eka hoda deyak da?

    ona karana ekatayi one nathi ekatayi okkotama liyanna mokata wibhaga hadanawada ban.....

    me mokakdha ban?

    ah chinthanaya....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    කියන්න තියෙනදේ කෙලින්ම කියාගන්න අමාරු ඇතිනෙ නේද? ශිෂ්‍යත්වෙට ඕක දාන්න එපා. උඹටමයි පව් සිද්ද වෙන්නෙ. [ උඹ බුද්ධාගමේනම් විතරක්]
    :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අධ්‍යාපනේ පිහිටෙන්ම ඉගෙනගෙන ඉහලට ගිය අයගෙ දරුවොත් කැමතියි ශිෂ්‍යත්වෙ අහෝසි කරනවට. සල්ලිකාරයොන්ට [මොන මඟුලෙන් හරි හොයපුවනෙ] දේශපාලුවන්ට මේක හරිම කරදරයක්වෙලා. උන්ගෙ දරුවො ගැන හිතලද මේ තීරණේ ගන්නෙ? නෑනෙ නේද? උන්ගෙ ළමයි ඉන්නෙ පිටරටවල්වලනෙ නේද? එහෙනම් ඇයි මෙහෙම තීරණයක්?

    pahadili irisiyawa.......

    degree gahuwa kiyala salli hoyanna baa....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    lamayi 50 kata igena ganna atha denna hadapu ekak lankawe inna okkoma wage lamayi muna dena wibhagayak una eka hoda deyak da?
    ona karana ekatayi one nathi ekatayi okkotama liyanna mokata wibhaga hadanawada ban.....
    ah chinthanaya....

    ithin loku skolawala mokatada vibage thiyanne? ewain ain karanna.
    :P

    meka campus chinthaneda? heh.........:rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    කියන්න තියෙනදේ කෙලින්ම කියාගන්න අමාරු ඇතිනෙ නේද? ශිෂ්‍යත්වෙට ඕක දාන්න එපා. උඹටමයි පව් සිද්ද වෙන්නෙ. [ උඹ බුද්ධාගමේනම් විතරක්]
    :sorry:

    owa lamai dan nane ban ude idan re wenakan class podi unta....ara samaharhunwa balu kuduwalatath dala tiyenne....hoda schools kiyala brand ekak enneth oya competition eka hinda tama...hoda schools walata yanna tiyena eka hodai but mae padam karala exam liyana krame hariyanne ne...eken wenne podi un tika marena eka...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ithin ratatama podu wibhagayak ne thiyenne....... oke loku podi iskola kiyala bedayak naa...

    campus chinthane kiyanne yal panapu adhas walata wanda wanda inna eka..... hariya kannangarawa oluwa uda thiyan innawa wage.....

    yanne koheda ahuwama malle pol kiuwalu.:rofl::rofl::rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    owa lamai dan nane ban ude idan re wenakan class podi unta....ara samaharhunwa balu kuduwalatath dala tiyenne....hoda schools kiyala brand ekak enneth oya competition eka hinda tama...hoda schools walata yanna tiyena eka hodai but mae padam karala exam liyana krame hariyanne ne...eken wenne podi un tika marena eka...

    uba kiyanade piligannawa.:yes: stress eka wadi thamayi. eth... wena kramekuth nane ban mekata?:confused:
     
    ශිෂ්‍යත්වෙ පාස් වෙන්න දඟලල බැරි වෙච්ච උනුයි, ළමයි නැති උනුයි, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නනෙ නැති උනුයි සෙට් වෙලා කරපු වැඩක්.
    දැන් ඉතින් දෙයියනේ කියල ඒ අවස්ථා ටිකත් දේශ පාලන හෙන්චයියල ගේ ළමයින්ටයි සල්ලි කාරයින්ගේ ළමයින්ටයි දෙන්න පුලුවන් නෙ. උන්ගේ ප්ලෑන් වලට අහුවෙච්ච මෙහෙ බය්යල ඔහේ කෑ ගහනවා.