1943 වසරේදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර පාලනය යටතේ ආරම්භ කල ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නට බන්දුල නම් ඇමතිවරයා සූදානම් වෙයි. ඒ සඳහා අවශ්‍ය කරන මඟ පාදාගන්නට විවිධාකාර මාධ්‍යයන් භාවිතා කරන ලදී. එමගින් රටට ජනතාවට පෙන්වා දුන්නේ එම විභාගය ළමයාගේ අභාග්‍යයක් බවයි. දැන් එහි කූටප්රාප්තියට පැමින ඇති බව දකින්නට ලැබේ.
ලොකු ස්කෝලවල, ඉන්ටනැෂනල් ස්කෝලවල, පිටරටවල්වල කොලේජ් ගිය එව්වොන්ට මොන ශිෂ්‍යත්ව විභාගද? ඒ වගෙ උන්ට වැඩක් තියෙද අහිංසක නැති බැරි පොඩි එකෙක් ශිෂ්‍යත්වෙ පාස්වෙලා හිතේ ආසාවට හරි වෙන හොඳ ස්කෝලෙකට යන එක? නෑ උන්ට වැඩක් නෑ ඒකෙන්. ඒ නිසා හරිම හිතේ අමාරුව ළමයින්ගෙ ළමා කාලෙ ගැන. පොහ්.......