RePost බුවා;16054873 said:30 ඉදලා ජනවාරි 10 වෙනකල් exam....
match එක පැත්තේ එන්න වෙන් නැති වෙයි වගේ....
හැබැයි පුළුවන් විදිහට 500කින් සහයෝගය නම් දෙනවා....
අපිට ඉතින් මහපොළේ පිහිට තමා තාම.....
අප්පට එහෙමද .. එල එල
පුළුවන් උනොත් අනිවා වරෙන් Mr.Truth සහෝදරයයි සබන් සහෝදරයයි තමයි චියර් ගල්ස්ලට ඉන්නෙ ...

කාලෙකින් දකින්න ලැබෙන දුරලබ අවස්තාවක්






