කාවයියා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2u5q0co.jpg

    කාවයියා හෙවත් Climbing Perch ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාලුවෙක්. මේ මාළුවට Anabas Cloquet කියලත් කියනවා. මෙයාල සෙන්ටිමීටර 20 ක් විතර ලොකු වෙනවා. මේ මාළුවට fresh water සහ brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා.

    brackish water කියන්නේ fresh water වල තියෙනවට වඩා ලුණු (salt) සාන්ද්‍රණය වැඩි ජලාශ. නමුත් මේ ජලාශ වල වතුර මුහුදේ වතුර වල තියෙනවා තරම් ලුණු සාන්ද්‍රණයක් නැහැ.

    මේ මාළුවාගේ ඔලුවේ තියෙනවා කිසියම් අවයවයක්. එකෙන් මේ මාළුවට වාතයේ ඇති ඔක්සිජන් ලබාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මාළුවට වතුර නැතුව පැය 8 -10 ක් විතර ඉන්න පුළුවන්.
    එහෙම හිටියත් මේ මාළුවා ගොඩක් වෙලාවට මැරෙන්නේ හුස්ම ගන්න බැරුව නෙවෙයි, ශරීරය වියලී යාමෙන්.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බුම්ප්

    එ ලොකු catfish ලා 3න් ඩෙනෙක් ඉන්නවා විකුනල ඩීපන්කො මචො. ටැන්කියෙ ඉඩ නැ උන්ට ඉන්න
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුම්ප්

    එ ලොකු catfish ලා 3න් ඩෙනෙක් ඉන්නවා විකුනල ඩීපන්කො මචො. ටැන්කියෙ ඉඩ නැ උන්ට ඉන්න

    ikman.com eke dapan, ehema daala wikunanna bari unot aquarium ekakin ahala balanna.
     
    මෑත කාලයක් වෙනකං ලංකාවේ මරණ කීපයක් සිද්ධ වුනා කාවයියා හින්ද. ගොඩක් අය මාළු බාද්දී කාවයියෙක් හම්බ උනහම කටේ ගහගන්නවා දඟලන නිසා කූඩෙට දානකම්. ඒ කියන්නෙ උගේ ඔලුව කට ඇතුලට හිටින්න හපාගන්නවා. කාවයියා දඟලල කට ඇතුලට වැටිච්ච ගමන් කෙලින්ම උගුර දිගේ යනවා. ඌ ගොඩක් දඟලන නිසා ඇතුලෙ අවයව තුවාල වෙලා ලේ යනවා.
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අංගුලිමාල;16058046 said:
    මෑත කාලයක් වෙනකං ලංකාවේ මරණ කීපයක් සිද්ධ වුනා කාවයියා හින්ද. ගොඩක් අය මාළු බාද්දී කාවයියෙක් හම්බ උනහම කටේ ගහගන්නවා දඟලන නිසා කූඩෙට දානකම්. ඒ කියන්නෙ උගේ ඔලුව කට ඇතුලට හිටින්න හපාගන්නවා. කාවයියා දඟලල කට ඇතුලට වැටිච්ච ගමන් කෙලින්ම උගුර දිගේ යනවා. ඌ ගොඩක් දඟලන නිසා ඇතුලෙ අවයව තුවාල වෙලා ලේ යනවා.

    මාත් අහලා තියෙනවා..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මේ photo එකේ ඉන්නේ කාවයියෙක් නෙවෙයි. ඒ වගේ එකෙක් වගේ :oo::oo:
     
    Last edited:
    මාත් අහලා තියෙනවා..

    ඒ විතරක් නෙවෙයි. මේක නම් මම දැකලම තියන දෙයක්. කවුරුවත් විශ්වාස කරයිද දන්නෙ නෑ. වෙල් මාළු අළු වල දාල තමයි සුද්ද කරන්නේ. (ගමේ. මම ඉපදුනේ හද්ද පිටිසර.) ඊට පස්සේ ඔලුවත් කපල සුද්ද කරලා ඇතිලියට දැම්මට පස්සෙත් දඟලනවා. කාවයිය කෑලි කපන්න තරම් ලොකු එකෙක් නෙවෙයි. සුද්ද කරලා එහෙම්පිටින් ම තමයි දාන්නෙ. ඕන්නම් අඟල් තුනක් හතරක් විතර ඇති මම දැකල තියන උන් නම්.
    සොරි වෙන්න ඕන සතෙක් දැක්කහම කන හැටි ගැන කතා කරනවට.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16059262 said:
    ඒ විතරක් නෙවෙයි. මේක නම් මම දැකලම තියන දෙයක්. කවුරුවත් විශ්වාස කරයිද දන්නෙ නෑ. වෙල් මාළු අළු වල දාල තමයි සුද්ද කරන්නේ. (ගමේ. මම ඉපදුනේ හද්ද පිටිසර.) ඊට පස්සේ ඔලුවත් කපල සුද්ද කරලා ඇතිලියට දැම්මට පස්සෙත් දඟලනවා. කාවයිය කෑලි කපන්න තරම් ලොකු එකෙක් නෙවෙයි. සුද්ද කරලා එහෙම්පිටින් ම තමයි දාන්නෙ. ඕන්නම් අඟල් තුනක් හතරක් විතර ඇති මම දැකල තියන උන් නම්.
    සොරි වෙන්න ඕන සතෙක් දැක්කහම කන හැටි ගැන කතා කරනවට.

    godak wel maalunta mcn air breathing karannat puluwan, eka tamayi ikmanata marenne natte. habai bella gawen kapuwot nam itin goda welawak inna baha. maximum 30 mins witara yanakan pulse eka tiyenawa samahara malunge.
     
    Last edited: