AWESOME BIRTHDAY GIFT !!!!!

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,661
    887
    113
    ආදර්ශමත් පෙම්වතියක් !
    hmm yap bt me kella පිලිපීන් රටෙ බන්
    niyama kellekne..... ela ela
    tnx bro
    :shocked: umba mara wasanawanthai bn :dull:
    btw happy b'day kollo :D
    ස්තුති machoo
    :D:D

    ade appa maara luck kaarayek ne uba,
    and also a good girl friend,
    oke gaana kiyada ban
    mamane danne e gana hehehe :P
    hama grl kenekma thmange adaren denna puluwan deyak denwam eeka mara watinawa..mata th mage grl dunna watina thaggak tiyanwa..eeka eyage athinma karapu kollge nirmanayak eeka karanna eya eka digata paya 30kata wada putuwakata wela wada karala tiyanwa .. :) mata aa gana adambarayi ... proud of u macahn umbath mara wasanawanthayi adare karana kelek labanna..

    ela machan aniwa mahansiya saha kapakirima wadagath:yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ ජයන්තයා...

    ඔව් බන්. පහුගිය දවස්වල අහිකුන්ටකයෙක් ආවා නයි නටවන්න. ඌට ඕක කිව්වම ඌ Rs.15000ක් ඉල්ලුව බන් නයා අල්ලන්න. නයා කන එක ඊට ලාබයි කියල ඌට යන්න කිව්වා. :lol:
    :D:rofl::rofl::rolleyes:
    උබට නයිත් එක්ක අවුලක් තියනවා නෙද?:rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"

    ලොවෙත් පට්ට බං, සුබ උපන්දිනයක් .. . .

    but දැන් කෙල්ල call කරද්දි ring වෙන්න තියලා Games Play කරන්න නම් එපා. පව් ඒකි, ,

    කෙල්ලට ඇත්තටම ආදරේ කරපන්, එක තමයි උබට ඒකිට දෙන්න තියෙන හොදම තැග්ග, FB එකේ එහෙම flirting නවත්තපං, එල කිරි, කෙල්ලව හැමදාම තියා ගනින් ...

    (අන්තිමට මේ ටිකත් කියපන්, උබ යලුවෙලා ඉන්නෙ උබට වඩා අවුරුදු 35 ක් විතර වැඩිමල් විධායක ශේනියෙ ඇන්ටි කෙනෙක් එක්ක නෙමෙයි නෙද?
    )
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,661
    887
    113
    Oya dan monadha denna hithan inne?

    mama dena tika mekema passe dannam :D:D:D

    :D:rofl::rofl::rolleyes:
    උබට නයිත් එක්ක අවුලක් තියනවා නෙද?:rofl:
    :rolleyes::confused:
    uba patta lucky machan e wage Girl kenek labanna.
    ehma neme ban api dennama hamba karanwa lanjwe neme mama inne bt any hw eki hoda kella ban
    මෙන්න කෙල්ලෝ. :yes::yes::yes:
    :yes::yes:

    ලොවෙත් පට්ට බං, සුබ උපන්දිනයක් .. . .

    but දැන් කෙල්ල call කරද්දි ring වෙන්න තියලා Games Play කරන්න නම් එපා. පව් ඒකි, ,

    කෙල්ලට ඇත්තටම ආදරේ කරපන්, එක තමයි උබට ඒකිට දෙන්න තියෙන හොදම තැග්ග, FB එකේ එහෙම flirting නවත්තපං, එල කිරි, කෙල්ලව හැමදාම තියා ගනින් ...

    (අන්තිමට මේ ටිකත් කියපන්, උබ යලුවෙලා ඉන්නෙ උබට වඩා අවුරුදු 35 ක් විතර වැඩිමල් විධායක ශේනියෙ ඇන්ටි කෙනෙක් එක්ක නෙමෙයි නෙද?
    )

    wow.. sira kellek.. HBD machan :)

    tnx machanla na ban eki mata wada aw 2k wadi mahal :P:P:rofl::rofl:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,661
    887
    113
    machan mata signup wenna kiyanwa eth lankawa nahane ban eke thiyana ratawal wala moko karanne??