AWESOME BIRTHDAY GIFT !!!!!

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,656
    887
    113
    මචන්ලා මගෙ උපන් දිනයට My lovely girlgen හම්බුන GIFT එක තම මෙ තියෙන්නෙ කොමද මචො අද තමා මෙක සෙල්ලම් කරන්නෙ සිරවට බන් ඔබල මෙක ගන ඩන්න උන් මට ටිකක් කියල දියල්ල හරිද මම ඉතින් අලුත් එකානෙ ...

    :D:D:D:D:D

    ZhccMmY.jpg

    nFIyD4b.jpg

    machanla meken kiyanwa signup wennalu mokakda ban dan mama karanna one danna aya podak kiyala yannko :yes::yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ පට්ට වාසනාවන්තයි නේ බන්. මගේ කෙල්ල මම phone එකේ game එකක් ගැහුවත් මැරෙන්න හදනවා බන්. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl:

    උබේ නයා තාම ඉන්නවද? :eek:

    අඩෝ ජයන්තයා...

    ඔව් බන්. පහුගිය දවස්වල අහිකුන්ටකයෙක් ආවා නයි නටවන්න. ඌට ඕක කිව්වම ඌ Rs.15000ක් ඉල්ලුව බන් නයා අල්ලන්න. නයා කන එක ඊට ලාබයි කියල ඌට යන්න කිව්වා. :lol:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,656
    887
    113
    :shocked: anna kello HBD

    mamath dila thiynwa godak ekai me :P:P

    උඹ පට්ට වාසනාවන්තයි නේ බන්. මගේ කෙල්ල මම phone එකේ game එකක් ගැහුවත් මැරෙන්න හදනවා බන්. :(

    obe kallata game allergic athi ..

    thnkz ban

    අඩෝ ජයන්තයා...

    ඔව් බන්. පහුගිය දවස්වල අහිකුන්ටකයෙක් ආවා නයි නටවන්න. ඌට ඕක කිව්වම ඌ Rs.15000ක් ඉල්ලුව බන් නයා අල්ලන්න. නයා කන එක ඊට ලාබයි කියල ඌට යන්න කිව්වා. :lol:

    :confused::confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ ජයන්තයා...

    ඔව් බන්. පහුගිය දවස්වල අහිකුන්ටකයෙක් ආවා නයි නටවන්න. ඌට ඕක කිව්වම ඌ Rs.15000ක් ඉල්ලුව බන් නයා අල්ලන්න. නයා කන එක ඊට ලාබයි කියල ඌට යන්න කිව්වා. :lol:

    :rofl::rofl::rofl:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hama grl kenekma thmange adaren denna puluwan deyak denwam eeka mara watinawa..mata th mage grl dunna watina thaggak tiyanwa..eeka eyage athinma karapu kollge nirmanayak eeka karanna eya eka digata paya 30kata wada putuwakata wela wada karala tiyanwa .. :) mata aa gana adambarayi ... proud of u macahn umbath mara wasanawanthayi adare karana kelek labanna..