බුදු ගේමක් දීලා පේජ් එක ලෝඩ් කරන්
කොමෙන්ට් එකක් දාන්න එනකොට
මොනාපත පැටියද මේකේ ගිෂ් දාන්නේ..
:මරං කන මූණ :



සුවිච් එක ඕෆ් කරහන් කෝ බලං ඉන්නේ..
අප්පට සිරි කැන්ඩියන් දැක්ක කල්;
![]()
අනේ බෝල උඹ දැන්ද දැක්කේ.... දැන් මම ඇවිල්ලත් පැය භාගයක් විතර වෙනවා...!




යන්ට එපා අයියා.. යන්ට එපා