රත්තරං;15199002 said:
උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?








ඉස්සරලම බලනවා වැඩිම ප්‍රතිලාබයක් ලබන්න පුලුවන් අයොජන මර්ගයක් ගෑන. ඉට පස්සෙ එවගෙ අයොජනයෙ අවදනම් ටික....
ඉට පස්සෙ අඩු අවඩනමක් තියන එකෙ කොටසකුත් වැඩි අවදනමක් තියන එකෙ කොටසකුත් අයොජනය කරනවා...
මොකද වැඩි ලාබයම බලන්න ගිහින් කෙල උනොත් එහෙම එකයි..
ඉට පස්සෙ එකෙන් ලැබෙන අදායමෙන් ඉගෙන ගන්නවා,තව කරන්න තියන හැම දේම කරනවා
ඔන්න ඔකයි මම නම් කරන්නේ......
feb.15 ta 21 old...![]()


හිතුමතේ ජීවිතේ;16300343 said:FD කරලා පාඩුවෙ ඉන්නවා සල්ලි වලට වටිනාකමක් එනකන්.....ලක්ෂ 10 ලංකාව ඇතුලෙ මොනවා කියලා කරන්නද....?