SL OLD HITS ADD HERE II

please wait

Member
Dec 18, 2010
169
1
0
Pannipitiya
:rolleyes:මේ ත්‍රෙඩ් එක කලින් එක තරම් තවම මිනිස්සු අතරට ගිහින් නෑ. එකට මොනවා හරි කරන්නකෝ. අපිත් පුළුවන් උදව්වක් කරන්නම්..:yes:

 

Wal Bada

Well-known member
  • කාලෙකට පස්සෙ ආවේ.

    දයාන් විතාරණගේ සින්දුවක් හොයාගෙන.

    ඒකෙ මුල මතක නෑ. හැබැයි "ඔබ ආයෙ එන්නෙ කවදාද මට කියන්න, විදියටයි ඉවර වෙන්නේ. පුළුවන් කෙනෙක් හොයා දෙන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෙකට පස්සෙ ආවේ.

    දයාන් විතාරණගේ සින්දුවක් හොයාගෙන.

    ඒකෙ මුල මතක නෑ. හැබැයි "ඔබ ආයෙ එන්නෙ කවදාද මට කියන්න, විදියටයි ඉවර වෙන්නේ. පුළුවන් කෙනෙක් හොයා දෙන්න.
    :baffled::baffled:
    අම්මපා යක්කු ගස් යන වෙලාවෙ ද දැන් එන්නේ?:P:P
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    මට ෂර්ලි වෛජයන්තගේ "මට සිහිනයක් වගේ " සින්දුවේ ඔරිමජිනල් එක හොයල දෙන්නකෝ....:angry::yes:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මට ෂර්ලි වෛජයන්තගේ "මට සිහිනයක් වගේ " සින්දුවේ ඔරිමජිනල් එක හොයල දෙන්නකෝ....:angry::yes:

    සන්ෆ්ලවර් එක අහපන්.ඒ සින්දුව එච්චර ඩැමේජ් කරලා නෑ සන්ෆ්ලවරස්ලා.
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    Hi Friends,

    can any one help me with a very old song?

    Song Title: Obage Shakthiya Apiwemu Lanka - by Kemadasa Master.....
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    මට
    " සුළඟ වගේ ඇවිදින්
    කොඳුරන්න කණට හෙමිහින්,
    සුවඳ තියා නොගිහින්
    ඔබ ඉන්න මලක් වෙමින්
    හෙටත් මගේ ළඟින්"

    සින්දුව හොයල දෙන්නකෝ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=7865
    old hit 1 wage ei meka karagana yanne neththe ko meke hitiya members la patta help ekak gathth 1st thread eken ko me kattiya ei mehema une
    7490370.gif


    9Y7qmQ3.png
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කල ගීතයක් තිබුණා.. එය අමරදේව ශූරීන්ගේ මා මල පසු සොහොන් කොතේ යන ගීතය හා සමාන අර්ථයක් ඇති ගීතයක්. එහි පද වැල හෝ ගීතය ලබාදිය හැකි නම් ඉතා අඟන උපකාරයක්..

    රෑහි නඟන හඬ අතරින් දුක් ගීයක් ලියන්නටයි මා ආවේ සොහොන් කොතේ.. මෙවැනි පද වැලක් තමයි තිබුණේ...

    http://www.mediafire.com/download/hbbp1atanzzbbyg/Setha+pawan.mp3
     
    Last edited: