SL OLD HITS ADD HERE II

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka

please wait

Member
Dec 18, 2010
169
1
0
Pannipitiya
"ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නා ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ..."


මේකේ ඔරිජිනල් ගුඩ් කොලිටි එකක් හොයලා දෙන්නකෝ. ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ ලෝ කොලිටි එවයි, සන්ෆ්ලවර් ඒවායි විතරයි...:(
 

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මේකේ ඔක්කොම නම් මතක නැ
    නිහාල් නෙල්සන් තමා කියන්නේ

    සුමන සමන් වරම් පතා තුන් සරණේ කියන්නේ මා ....
    අපිත් ඉතින් මුනි සිරිපා වදින්ඩ යනවා
    හෙලේ නගින් ඩොන් පුතා
    අග්ගලා කන් ඩොන් පුතා
    අපිත් ඉතින් මුනි සිරිපා වදින්ඩ යනවා

    මේක තියන කෙනෙක් දෙන්ඩකෝ
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    "මගේ ආල හැඟුම් හිත උතුරා එන විට
    ඇයි හැරිලා ඔබ අහක බලන්නේ
    මට බිඳුවක්වත්
    අහක බලන්නට බෑ
    මං නුඹටයි ආල වඩන්නේ..."


    මේ සින්දුව හොයලා දෙන්නකෝ.. ගෑණු කෙනෙක් කියන්නේ
     
    Apr 3, 2010
    143
    1
    0
    නිරෝෂා විරාජිනී ගායනා කරන " සිරවී තිබුණා හද පතුලේ.." කියන සින්දුව ලියල තියෙන්නෙ කව්ද...? සංගීත්ය කාගෙද...? කරුණාකරල දන්න කෙනෙක් කියනවද මට...
     
    Last edited: