Bike ganna inna ayata

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    රටම හඬවා අපගේ සෝම හමුදුරුවෝ අපෙන් සමුගෙන අදට වසර10ක් වෙනවා(අදාහනය සිදුවූයේ අද වැනි දිනකය ).ඒ වගේම හෙට දිනයට ලංකාවට සුනාමි ඇවිත් වසර 9ක් වෙනවා.අප අතරින් සමුගෙන ගියපු සියළු දෙනාටම නිවන් සුව ලැබේවා !!!!

    කතෝලික සහෝදරවරුන්ට සුභ නත්තලක් වේවා !!!!

    .ඉන්දියන් බයික් එකක් ගන්න ඉන්න අයට ඒ බයික් අතර තියෙන මුලික වෙනස්කම් ටික බලාගන්න මේ ටික වැදගන් වේවි.මෙතන දාලා තියෙන ගනන් නම් ඉන්දියවේ තියෙන මිල.ලංකාවේ තියෙන මිල ගනන් දන්න අය දාන්න.මේ ටික ගත්තේ Bikeindia magazine එකෙන්.වෙනත් ඉන්දියන් බයික් ගැන තිබ්බත් මම දාලා තියෙන්නේ ලංකාවේ දකින්නට තියෙන බයික් වල විස්තර පමණි.​

    Bajaj

    2qixocm.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :D speed ekanam hodai,eth himin padapan


    මම 70ට උඩින් පදින්නේ නැ බන්, එක දවසක් දැනට මාසෙකට කලින් රාගම - කඩවත පාරේ පාන්දර 2ට විතර වාහන නැති වෙලාවක පොඩ්ඩක් මිරිකුවා හයියෙන්. ටිකක් මත් වෙලත් හිටියේ, ටොයෝටා කාර් එකක් ඕවර්ටෙක් කරා දැනුනේ වත් නැ, එතකොට මීටරේ බලනකොට 120/ 121 ස්පීඩ් එක, ටක් ගාල slow කරා, අප්පටසිරි දැනුනේ වත් නැ බන් :yes: