Bike ganna inna ayata

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මචන් මට කුවේට් වල ඉඳල ලංකාවට bike එකක ගෙන්නන ඕන... කොහොමද මේක කරන්නේ මචන්??800cc වගේ එකක පුළුවන් වේවිද??
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මම පල්සර් 135 ගත්තේ 2011 දැන් ඒක විකුනලා දාලා වෙන එකක් ගන්න හිතෙනවා ඉන්දියන් බයික් වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද