රටම හඬවා අපගේ සෝම හමුදුරුවෝ අපෙන් සමුගෙන අදට වසර10ක් වෙනවා(අදාහනය සිදුවූයේ අද වැනි දිනකය ).ඒ වගේම හෙට දිනයට ලංකාවට සුනාමි ඇවිත් වසර 9ක් වෙනවා.අප අතරින් සමුගෙන ගියපු සියළු දෙනාටම නිවන් සුව ලැබේවා !!!!
කතෝලික සහෝදරවරුන්ට සුභ නත්තලක් වේවා !!!!
.ඉන්දියන් බයික් එකක් ගන්න ඉන්න අයට ඒ බයික් අතර තියෙන මුලික වෙනස්කම් ටික බලාගන්න මේ ටික වැදගන් වේවි.මෙතන දාලා තියෙන ගනන් නම් ඉන්දියවේ තියෙන මිල.ලංකාවේ තියෙන මිල ගනන් දන්න අය දාන්න.මේ ටික ගත්තේ Bikeindia magazine එකෙන්.වෙනත් ඉන්දියන් බයික් ගැන තිබ්බත් මම දාලා තියෙන්නේ ලංකාවේ දකින්නට තියෙන බයික් වල විස්තර පමණි.
Bajaj
.


Pulsar 150 මගේ නම් ටොප් ස්පීඩ් එක 82Km/h
හයියෙන් යන්නේ නෑ මම...... 