software engineer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මගේ මතය නම් මචං..කෝකේ ගියත් හොදට තමන් වැඩ කරන්න ඕන :rolleyes: නැතුව ඉන්ස්ටිටියුට් එක හොද වුණ පළියට යන හැම එකාම SE කෙනෙක් වෙන්නේ නෑ :P මම නම් recommend කරන්නේ

    • NIBM , NSBM
    • SLIIT

    මොකද ඒකට හේතුව

    ඉන්ඩස්ට්‍රි වශයෙනුත් පිළිගැනිමක් තියෙයි..
    UGC approved වෙලා තියෙනවා..
    අවුරුදු ගාණක් පරණයි, සේවය හොදයි දෙකේම

    SLIIT ඉන්න අය කියයි ඒක හොදයි කියල, අනික්වගේ ඉන්න අය කියයි ඒක හොදයි කියලා..තිරණය ඔබ සතුයි :D යනවනම් ඔය දෙකට යන එක තමයි හොදම SE කරනවනම්..සිලබස් වශයෙන් බැලුවොත් NIBM NSBM එකේ වැඩි වශයෙන් ලැන්ග්වේජස් කවර් වෙනව ;)

     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    UCSC(BIT),SLIIT or NIBM are the best places to learn Software Engineering as external (private)
    OUSL also newly started software engineering degree program but not yet out any batch.
     
    • Like
    Reactions: Lomax

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රැග්‍ කොරන්වද :rolleyes:
    podiyata thiyenawa..habai loku loku scene na...podi podi athal ;)
    mekai ban,malabe giya kiyanne board wenna wenawa,boarding jeewtihe hamme..eka thamai jeewithe,anika exam kittu unama ra dawal nathuwa kuppi danawa,177 pareth kuppi :lol: kuppi newei samahara ewa bothai :D

    thawa events thiyenawa anduwe campus ekak tharamma wage experience eka ganna puluwan,sira kiyanne..haai putho pissu keliya wage igenath ganin..api out une 2013..ape batch eke mage yaluwek innawa..u degree eka ganne 2015 :sorry: