මගේ මතය නම් මචං..කෝකේ ගියත් හොදට තමන් වැඩ කරන්න ඕන
නැතුව ඉන්ස්ටිටියුට් එක හොද වුණ පළියට යන හැම එකාම SE කෙනෙක් වෙන්නේ නෑ
මම නම් recommend කරන්නේ - NIBM , NSBM
- SLIIT
මොකද ඒකට හේතුව
ඉන්ඩස්ට්‍රි වශයෙනුත් පිළිගැනිමක් තියෙයි..
UGC approved වෙලා තියෙනවා..
අවුරුදු ගාණක් පරණයි, සේවය හොදයි දෙකේම
SLIIT ඉන්න අය කියයි ඒක හොදයි කියල, අනික්වගේ ඉන්න අය කියයි ඒක හොදයි කියලා..තිරණය ඔබ සතුයි
යනවනම් ඔය දෙකට යන එක තමයි හොදම SE කරනවනම්..සිලබස් වශයෙන් බැලුවොත් NIBM NSBM එකේ වැඩි වශයෙන් ලැන්ග්වේජස් කවර් වෙනව 

therennema nattam kollo kollo set wela kuppi dala goda yanawa 


e moko e