බස් එකේදි වුන සිද්ධියක්
මේ සිද්ධිය වුනේ සදුදා මචන්ලා මම ඇනෙක්ස් එකට එන්න 152 කේ නැග්ගා මේන්න කොස් ගස්හංදියෙන් කෙල්ලෙක් සහ කොල්ලෙක් නැග්ගා නැගලා කෙල්ල වාඩි වුනා එක සිට් එකයි තිබුනේ ඊට පස්සේ එ කෙල්ල අර කොල්ලාගේ ඉන වටේ අත දාගෙන අරැගේ පයි^ මුන වදින විදියට තියන් හිටියා බස් එකේ අයත් නිකමි අමුතු විදියට බලන් හිටියේ .
ඔන්න ඊට පස්සේ තමයි නියම සීන් එක වුනේ කෙල්ල නැගිට්ටා සිට් එකෙන් කොල්ලා වාඩි වුනා සිට් එකේ ඊට පස්සේ අර කෙල්ල අරැගේ ඔඩක්කුවේ වාඩු වුනානේ බන් බස් එකේ එවුන් බය වෙලා සීන් එකට හරියටම ඇනල් කෙස් එකක් වගේ මුන් දෙන්නා එහෙමම ආවනේ බන් බහින තැනට වෙනකම්ම
කට්ටියට ෆුල් හොල්මන් සීන් එකට
.අනේ මන්ද අද කාලේ හැදෙන එවුන්ට මොනවා වෙලාද කියලා මේ වගේ සීන් උබලත් දැකලා තියේද තියෙනවනම් දාමු අපටත් බලන්න .