terrazzo ද floor tiles ද

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
gedarak terrazzo karanna yana ganai tile karanna yana ganai gana danna kenekuta pahadili karanna puluawanda. mehtana gewal hadapu, e gana danna godak aya athi.
dannathnam bump ekak wath dala yanna:dull::dull::dull:

1. terrazzo karanna yana cost, materials walata yana cost etc.
2. tile karanna yana cost eka( mewa warga adiyata neda balanne?) tiles wala ganan ehema
 
Last edited:

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    bump
    avatar17378_16.gif
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ටෙරාසෝ දැන් ටිකක් පරණයි හැබැයි කල්පැවැත්ම වැඩියි ....... ගෙවෙන්න ගෙවෙන්න ඔපය (Shine) එක වැඩි වෙනවා ...හොද බාසෙක් සෙට් උනා නම් වැඩේ සුපිරියට කර ගන්න පුළුවන් .....හැබැයි ඉතින් කාලය වැයවෙනවා වැඩියි ....ටයිල් වල අවුල තියෙන්නේ කල් යද්දී එකම තැන ඇවිදිද්දී ..ටයිල් එක ගෙවිල පැල්ලම් එනවා ...කාලය අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන් ... ටයිල් වල කුණු එහෙම අරින්න ලේසියි ...ටෙරාසෝ වල WAX ගාල Shine එක ගන්න ඕන ...

    මම දන්න තරමින් හොද ටයිල් එකක් දානවනම් වියදම එක හා සමානයි .... ටෙරාසෝ දානවනම් හොද බාසෙක් අල්ලගන්න .. නැතිනම් වැඩේ ජොර වෙයි ..ටෙරාසෝ වලට බිම හදන්න ටිකක් වියදම යනවා (Level කොරන්න )
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan terrazzo lassanai habai maintain karanna pana yaanwa. wax ganna one polisher eken polish karanna one. karapuwama lassanai eth wax eka giyama awul. tiles hondai mop karanda witharai one. habai hondata tile eka honda tile bass kenekuta kiyala koloppan allala allanda one bimata. tiles wade hondai machan.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන් ටෙරාසෝ දැන් ටිකක් පරණයි හැබැයි කල්පැවැත්ම වැඩියි ....... ගෙවෙන්න ගෙවෙන්න ඔපය (Shine) එක වැඩි වෙනවා ...හොද බාසෙක් සෙට් උනා නම් වැඩේ සුපිරියට කර ගන්න පුළුවන් .....හැබැයි ඉතින් කාලය වැයවෙනවා වැඩියි ....ටයිල් වල අවුල තියෙන්නේ කල් යද්දී එකම තැන ඇවිදිද්දී ..ටයිල් එක ගෙවිල පැල්ලම් එනවා ...කාලය අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන් ... ටයිල් වල කුණු එහෙම අරින්න ලේසියි ...ටෙරාසෝ වල WAX ගාල Shine එක ගන්න ඕන ...

    මම දන්න තරමින් හොද ටයිල් එකක් දානවනම් වියදම එක හා සමානයි .... ටෙරාසෝ දානවනම් හොද බාසෙක් අල්ලගන්න .. නැතිනම් වැඩේ ජොර වෙයි ..ටෙරාසෝ වලට බිම හදන්න ටිකක් වියදම යනවා (Level කොරන්න )

    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.

    එළ මචන් ඕක තමයි දැන් ක්‍රමේ ..බඩු ගණන් යද්දී අපිත් ක්‍රම හොයාගන්න ඕන ... වෝල් කබඩ් වලටත් ඔය වැඩේ කරපන් ..මාර ගතියක් එන්නේ ..:yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එළ මචන් ඕක තමයි දැන් ක්‍රමේ ..බඩු ගණන් යද්දී අපිත් ක්‍රම හොයාගන්න ඕන ... වෝල් කබඩ් වලටත් ඔය වැඩේ කරපන් ..මාර ගතියක් එන්නේ ..:yes::yes::yes:

    Wall cupboard, අල්මාරි වගෙ හැම එකක් ම එහෙමයි. දොරවල් විතරයි ලී. ඒවත් treated rubber-wood. washrooms පවා බොහොම සිම්පල්. shower එක open විදිහට තමයි ප්ලැන් කරල තියෙන්නෙ. (හැබැයි වහිනකොට 2පාරක් නාගන්න පුලුවන්)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.

    Machoo photo ekak danna puluvanda loku help ekak
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.

    issara mage kade kareth ohomai. carpet eka galewwama melo rahakak naa. terrazzo machine ekakin polawa kapuwa. patta gathi machan polish tikak gaala gaththama :yes::yes::yes: habai mage yaluwa pana daagena wade karala dunne. pissu hadenawa podi kada kaamare unata paya 12k witharama giyaada koheda!
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මචන් ටෙරාසෝ දැන් ටිකක් පරණයි හැබැයි කල්පැවැත්ම වැඩියි ....... ගෙවෙන්න ගෙවෙන්න ඔපය (Shine) එක වැඩි වෙනවා ...හොද බාසෙක් සෙට් උනා නම් වැඩේ සුපිරියට කර ගන්න පුළුවන් .....හැබැයි ඉතින් කාලය වැයවෙනවා වැඩියි ....ටයිල් වල අවුල තියෙන්නේ කල් යද්දී එකම තැන ඇවිදිද්දී ..ටයිල් එක ගෙවිල පැල්ලම් එනවා ...කාලය අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන් ... ටයිල් වල කුණු එහෙම අරින්න ලේසියි ...ටෙරාසෝ වල WAX ගාල Shine එක ගන්න ඕන ...

    මම දන්න තරමින් හොද ටයිල් එකක් දානවනම් වියදම එක හා සමානයි .... ටෙරාසෝ දානවනම් හොද බාසෙක් අල්ලගන්න .. නැතිනම් වැඩේ ජොර වෙයි ..ටෙරාසෝ වලට බිම හදන්න ටිකක් වියදම යනවා (Level කොරන්න )

    ow machn eka paranai thamai. eth oya deka witharai thoraganna deela tiyenne. me wisthara walata godak sthuthi.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මමත් පොඩියට ගෙයක් හදාගෙන යනව. හැබැයි ඔය මෙලෝ දෙයක් දාන්නෙ නැතිව පොළව සිමෙන්තියෙන් සුද මැදල. ඇදන් උනත් කොන්ක්‍රිට් බ්ලොක් එක හදල ඒකට මෙට්ටෙ දාන විදිහට. බොහොම සිම්ප්ලෙ විදිහට.

    lassanata thiyewi :yes::yes:. mama dakka kadalla tv programme eket oya wage widihhata hadapu geyak. putu ehemat cement blocks :):)