The Pervert's Guide to Ideology

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    perverts_guide_05.jpg

    Ideology එහෙමත් නැත්තම් දෘෂ්ඨිවාදය සරලව පැහැදිලි කරගත්තොත් මෙන්න මේ වගෙ ... ඕනම සමාජයක් ගත්තම ඒ සමාජෙ විවිධ ගැටුම් තියෙනව, හිඩැස් තියෙනව ... අපිට ඕන නම් මේව වහල දාන්න පුළුවන් ලස්සන සළුවකින් වගෙ ... කිසිම ප්‍රශ්ණයක් නැති ඉතාම නිවහල්ව රට පාළනය වෙන විදියට ... මෙන්න මෙහෙම වහගන්නෙකට දෘශ්ඨිවාදය කියල කියන්න පුළුවන්

    නූතන උදාහරණයක් ගත්තොත් ITN එක කියන්නෙ හොඳම දෘශ්ඨිවාදයක් :rofl:

    සිනමාවෙන් යම් කිසි උදාහරණ අරගෙන සමාජයක පවතින මේ දෘෂ්ඨිවාදයන් පැහැදිලි කරන්න Slavo Zizek කියන මහාචාර්යවරය/ චින්තකය හදපු වාර්තාමය වැඩසටහන තමයි "The Pervert's Guide to Ideology" කියල කියන්නෙ.


    IMDB Link: http://www.imdb.com/title/tt2152198/

    Watch Trailer:



    කැමති අය හොයාගෙන බලන්න කියල ආරාධනා කරනව ... online බලන්න පුළුවන් පල්ලෙහ තියෙන link එකෙන්