thread දාල නිකං ඉන්නව නම් කමක් නෑ.. vm ගහනවයි pm ගහනවයි.. මොංගල් thread දානවයි.. මෙලෝ රහක් නැහැ.. කුකුළගෙ thread වලට නම් හිනා හරි යනව.. මූ මේ ඩිස්කො දාන්න ගිහින් අම්බානක කාපු සොන්නයෙක් ද කොහෙද..
http://www.elakiri.com/forum/converse.php?u=492869&u2=330471
![]()





ජොනී බට්ට;16077336 said:disco දාන්න ගිහින් ඇටේ තැලිලද කොහෙද උගේ.
ඔව් බන්. මටත් වමනේ යන්න එනවා උගේ ත්රෙඅඩ් දකිනකොට.
Disco man likes Disco. Let's dance disco.
ඔය ටික තමයි හැමතැනම තියෙන්නේ.
ජොනී බට්ට;16077364 said:බලපන් scurvy poll එක.
68.91% උට ලව්
මම ඔය කියන කෙනා දාපු ත්‍රෙඩ් දැක්ක. හැබැයි මෙතන හානියක් වෙන ඒවානම් දාල තිබ්බේ නෑ ban කරන්න තරම්.
පුද්ගලිකව මම හිතන්නේ ඌ scurvyට වැඩිය හොඳයි.




ස්කර්වියව perm ban කරොත් මාත් එන්නෙ නෑ ආයෙ එළකිරි
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1548600
![]()



Machan ithin GTRZ ta deyak kiyanna thiyanawanam thread daanne nathuwa PM ekak dapan