LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Chill Bitch

    images
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    නාකි, අනාත, 40+, කැත, forever alone එවුන්ට exceptions තියනව. උබත් එලිජිබල් නම් ඇප්ලයි කරපන්

    :sorry::sorry::sorry:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌට කලින් අර Disco පිස්සව බෑන් කරන්න ඕනේ. VM වල නිතරම වගේ බයිලා දානවා
    මම ඒක පාරක් Delete කරා ආයි ඒ පාර තව එකක් දාලා. මම ඒ පාර Block කරා මිනිහව.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඌ බෑන් කරත් ෆේක් වලින් එනවා ඒක නවත්තන්න බෑ ගොඩ කලකට බෑන් කරපු හැම සැරේම මූ ෆේක් හදන් ආවා මූට එලකිරි එකත් නැත්නම්
    මුගේ ලයිෆ් එක තව අනාතයි මූට බනින්න හරි කතාකරන්න හරි ඔක්කොටම ඉන්නේ මේකේ උන් තමයි.
     

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    අංගුලිමාල;16078008 said:
    ආවේ 2007. පොස්ට් 318 යි. උඹ හරියට මේකෙ මාර සේවයක් කරන ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වගේ ටෝක් එක නෙ?:rofl::rofl:

    mama godak dewal elakiri eken igenagena thiyanawa meke members la godak udau karala thiyanawa dan man wediya log wenne nethe busy nisa i :love: elakiri thats all
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    ඌ වගේ එවුං ගොඩක් නැතිව එකෙක් හිටියට අවුලක් නෑ වගේ බං....;);)
    උගෙ මනුස්ස ගති තියනව බං...!:yes::yes:
    මගෙ අදහස ඈ..!
    :cool::cool:
     
    Last edited: