මචංලා මුලින්ම මේ දෙන්නට සුබ පතන්න ඕන, ඒ වගේම අම්බානෙක වියදම් කරලා බැදලා මාස 4,5 ඩිවෝස් වෙන නලු නිලියෝ ඉන්න ලෝකෙක මේ වගේ චාම් වෙඩිමක් ගත්තු එකත් ආදර්ශයක් කියන්න පුලුවන්,
හැබැයි මචංලා මෙන්න මේ වගේ බුදු පිලිම වලට පිටු පාලා ඉන්න එකනම් වැරදියි නේද?
අනික රජවරුත් පන්සලට ගියේ මිරිවැඩි සගල ගලවලා, ඔටුනු ගලවලා, ඉතින් නිලමේ කිට් එක ඇන්දට කමක් නැ, මිරිවැඩි ගලවලා පන්සලට ගොඩ උනානම් තවත් හොදයි!
ඔතන හතර වටේ තියෙන්නේ බුදුපිළිම.ඔය කියන විදිහට කරන්න ගියානන් අර අටමස්ථානේ ගිය උපාසකමහත්තයට වෙච්ච දේ තමා වෙන්නේ.




