::::Cool Ebay Gadgets III::::

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;16078207 said:
    ඕනෙම 2.5" laptop hard disk එකක් දාපං ඕකට හරි යනව :P

    http://www.ebay.com/itm/CREE-XM-L-T...hlight-2-x26650-Battery-Charger-/300745202710

    මෙන්න අයිටම් එක මචො...

    තාම ගින්දර වගේ වැඩ... බැටරි දෙකකුයි චාජර් එකයි ආව. :cool:

    Does not ship to Sri Lanka

    අපේ වේ පුත්තු උටත් පොල්ල තියලා වගේ :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    සුපිරි කැමරා සිස්ටම් එකක් මචං... එළකිරි භාණ්ඩ ටික

    549178_10151942747388171_435180474_n.jpg

    1505095_10151942746918171_580999814_n.jpg

    1512723_10151942747223171_1806232575_n.jpg

    1533947_10151942746968171_311436828_n.jpg

    මචන් ලින්ක් එක දීපන්කො...
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    machan lankawata december 19(last Thursday)apu item ekak(tracking details anuwa 19 awilla thiyanne) thama mata awe ne (kandy inne) crismas hindada parakku
     
    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    machanla aliexpress, alibaba site walata credit card hari paypal hari use karala payment karanna puluwanda?

    & unge buyer protection eka ebay wagema reliableda??

    pls help

    mea sellersla kiyanawa bank transfer hari wetern union hari walin pay karannalu...aththatama credit card berida machanla???

    ai machan kauruth apita udau karan neaththe...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.ebay.com/itm/CREE-XM-L-T...hlight-2-x26650-Battery-Charger-/300745202710

    මෙන්න අයිටම් එක මචො...

    තාම ගින්දර වගේ වැඩ... බැටරි දෙකකුයි චාජර් එකයි ආව. :cool:

    :D:D:D

    Thanks a lot Machan.
    Meka gatta ube recommendation eka nisa. 18650 Battery, charger තියනව මගෙ ලඟ ඉතිං ටෝච් එක විතරක් ගත්තා :D

    13z8z5s.jpg

    Code:
    http://www.ebay.com/itm/251289367776
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    mea sellersla kiyanawa bank transfer hari wetern union hari walin pay karannalu...aththatama credit card berida machanla???

    ai machan kauruth apita udau karan neaththe...

    Aliexpress එක හොදයි..එත් එකේ paypal බැහැ.CC එකෙන් Pay කරන්න පුළුවන්.උබ ගත්ත බඩුව උබට ලැබුනා කියලා කන්ෆෝම් කරනකම් sellers ට සල්ලි යන්නේ නැ..සයිට් එකෙන් හෝල්ඩ් කරනවා.අලිබබා එකේනම් පට්ට හොරු ඉන්නේ..එකෙන් මං බඩු අරන් නැහැ.Aliexpress එකෙන් ගන්නකොටත් හොද seller කෙනෙක් බලල feedback බලලා ගනින්
     
    • Like
    Reactions: sandunk

    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    Aliexpress එක හොදයි..එත් එකේ paypal බැහැ.CC එකෙන් Pay කරන්න පුළුවන්.උබ ගත්ත බඩුව උබට ලැබුනා කියලා කන්ෆෝම් කරනකම් sellers ට සල්ලි යන්නේ නැ..සයිට් එකෙන් හෝල්ඩ් කරනවා.අලිබබා එකේනම් පට්ට හොරු ඉන්නේ..එකෙන් මං බඩු අරන් නැහැ.Aliexpress එකෙන් ගන්නකොටත් හොද seller කෙනෙක් බලල feedback බලලා ගනින්

    Thanks machan...bump thunakata passe uba witharai help kale

    eka thamai machan..mama sellersla dennekgen ahuwanma un kiuwa western union walin pay karanna kiyala..

    godak sellersla innawa hena aduwata vikunanawa..hebei unge feedback ekakwath nea..ea kiyanne horuda machan?? Poddak gana wadi unath feedback thiyena ekekgen ganna eka hondai wage neada??
    buyer protection thiyena hinda loku aulak nathi wei neada??

    credit card eken directly pay karana eka secure da machan??