Chandrika Kumaratunga Vs Mahinda Rajapaksa for next Presidential Election

your vote for

  • Chandrika

    Votes: 69 55.6%
  • Mahinda

    Votes: 55 44.4%

  • Total voters
    124

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    Several United National Party (UNP) stalwarts have held discussions with former president Chandrika Bandaranaike. This meeting was held last Sunday (December 22) at the house of UNP MP Mangala Samaraweera in Panadura.

    The group discussed the coming elections during a dinner party held by Samaraweera. The group also discussed the coming presidential election and the possibility of Bandaranaike contesting as a common opposition candidate.


    chandrika.jpg


    Mahinda wa gedara yawanna puluwang.....ekama thurumpuwa Chandrika .....:cool::cool::cool:

    Mahinda kiwwa 2014 di presidential election or parliamentary election ekak thiyanawa kiyala.......miniha parliamentary election eka mulinma thiyannehe kawadaavath.....parliament ekata select unata passe minsters la ...Chandrika ta support karanna ida thiyanawa (parana kattiya hemoma kemathi chandrikata)...a handa presidential election eka thamai mulinma enne:yes::yes::yes::angry::angry:


    1522259_695809423792965_732306167_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ වාසනාවන් අපේ ජනාධිපතිතුමාට ගෙදරට වෙලා ඉදල චන්දෙ, උඩින්ම දිනන්ඩ පුලුවන්,:yes::cool:
    කමොන් චන්ද්‍රිකා ලබන පාර පොදු අපේක්ශකයම වේවා.:cool:
    ඔහොම හිටු,කො යකො ගිය පාර ගෙනාපු ෆොන්සේකා,:angry::angry: අයියො ෆොනි අද තනියම වෙල මැද්දේ.:P:P
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    chandrikata kawruth chande denne nehe ban :P Me para chandeta hari yanne api kawadawath dekala nethi ahala nethi kenekwa... :P
    mokada hitapu saha danna adunana un okkoma kelinne/ keliye pissu ne :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    ලොල් vote කරන්නනම් බැහැ..දෙන්නම හොරු.:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට යකො කොහොමද මංගලගෙ පෑලෑන්,අනේ ඇත්තට unp එකේ ඉන්නෙ &%^යොද,අම්මප.එකෙක් නැනෙ ජනාදිපති වෙන්ඩ සුදුසු. කියුවොත් කියයි ප්‍රධාන විපක්ශෙ කියල ලොල් තමා.:rofl::P
     
    Last edited:
    අපෝ චන්ද්‍රිකාට වැඩිය නම් මහින්ද දහස් ගුණයක් හොඳයි. චන්ද්‍රිකා කරේ තමන්ට හම්බ කරගත්ත එක විතර නෙ. මහින්ද හම්බ කරගද්දී මිනිස්සුන්ටත් මොනවම හරි දුන්න.
    මහින්ද අඩු ගානේ පාර්ලිමේන්තුවට ගත්තේ තරුණ පුතෙක් ව. ඌ අඩු තරමේ මොනවා හරි දෙයක් කරන්න හදනවා. චන්ද්‍රිකා අගමැති කරලා තිබ්බේ මළමිනියක් නෙ.
    මම කියන්නෙ නෑ මහින්ද හොඳයි කියල. ඒත් චන්ද්‍රිකාට වැඩිය නම් ගොඩක් හොඳයි.
     
    • Like
    Reactions: chandima3010

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,236
    113
    ප්‍රසිද්දියෙ කුනුහරප පොස්ට් කිරිම දෙන්නම් තොට :yes:

    :rofl::rofl::rofl:මම නෙමේ කිව්වේ උබ කඩේ යන උන්ගේ එකෙක්..උබට මොකෝ මේ රිදිලා..:rofl::rofl::rofl::rofl:
     
    අපෝ චන්ද්‍රිකා රට කාපු හැටි උඹට මතක නැද්ද බන් සනත් ගුණතිලකවත් ඔඩොක්කුවෙ තියාගෙන ... මහින්දට වැඩිය හපන් :dull:

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගුණතිලක.:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:මම නෙමේ කිව්වේ උබ කඩේ යන උන්ගේ එකෙක්..උබට මොකෝ රිදිලා..:rofl::rofl::rofl::rofl:
    හරි හරි ඒක බලධාරින් විසින් බලා ගනි,රිපොට් කරා. :cool::cool: