අපිට බැරිද බන් ඇවිල්ල උන්ව ගොනාට අන්දගෙන පළාතක් පාලනය කරන්න![]()
ඉතින් බන් ලංකාවේ වෙන්නෙත් ඒ ටිකමනේ


අපිට බැරිද බන් ඇවිල්ල උන්ව ගොනාට අන්දගෙන පළාතක් පාලනය කරන්න![]()


ඒ නීති හින්ද තමයි මචන් මේ රටවල් ලස්සනට පිරිසිදුව තියෙන්නේ . එහෙම නීති දැම්මනම් අපේ රටත් ලස්සනට තියේවි. මේ රටවල එවුන් බල්ලා එක්ක පාරේ යද්දී බල්ලා කක්ක දැම්මොත් කොළ කෑල්ලකට හරි අතින් එකතු කරගෙන අරන් ගිහින් කුණු කුණූ දාන තැනකට දන්නවා අනිවාර්යෙන්ම. අපේ රටේ එවුන් බල්ලව අසුචි දම්මන්න එක්කන් එන්නේ පාරට.
හොරු හරිම අඩුයි මචන් . ගෙදරට අනවශ්‍ය දෙයක්නම් පාර අයිනෙන් තියනවා . කොම්පුටර්/ tv වගේ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ගෙදරකින් එලියට දැම්මම ගෙනත් තියන්නේ පාර අයිනෙන්. ඒවා වැඩ කරන තත්වෙක තියනවනම් කරන්ට් වයර් එක එක්ක තමයි තියන්නේ. වැඩකරන්නේ නැත්තම් කරන්ට් වයර් එක කපල තමයි තියන්නේ. එහෙම පාර අයිනේ යමක් තියනවනම් ගෙනියනවා ඇරෙන්න කව්රුත් එතනින් එහාට වත්ත ඇතුලට ඇවිත් කිසි දෙයක් අරන් යන්නේ නැහැ මචන්.



)

)




මම මාසයක් Ire;and වල හිටිය (Belfast, NI වල ). එහෙ නම් මචන් මිනිස්සු මාර අඩුයි. ජනගහනය හෙනම අඩු රටක්. මුස්ලිම් අය ඇත්තෙම නෑ වගෙ. දඹයොත් වැඩිය නෑ. දැන් දැන් තමා දඹයො එන්න අරන් තියෙන්නෙ. අපි ඉන්න කාලෙ එකා දෙන්න හිටිය. මිනිස්සු මාර විඩියට නීතියට වඩ. එ පැත්තෙන් මාරම safe. හැබැයි මචන් රට තනිකරම දුවන්නෙ කෙල්ලොද මන්දා. කොල්ලෙක්ව දකින්නවත් නෑ. කෙල්ලො තමා හවසට බීල පාර්ක් වල කෑ ගහන්නෙ. කොල්ලෙක් කලාතුරකින් තම ඉන්නෙ. ට්‍රාන්ස්පොර්ට් පෑත්තත් සුපිරි. IT පැත්තට නම් ජොබ් තියෙනව සෑහෙන්න. වාහන එහෙමත් ගනන් අඩුයි. එත් Insurance එක දාගන්නයි තව road tax මගුලක් ගෙවන්න ඔන. ඔය දෙකට ටිකක් යනව.
Living Cost eka kohomada machan?
කැනඩාව වරදක් නැහැ. එත් සීතයි. මාස 6ක් විතර සීත කාලය.
ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. multi-cultural immigrants නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ. ජාතිවාද අගම්වද නැහැ.
ජීවන වියදම aus වලට වඩා අඩුයි. ඇමෙරිකාවේ මෙටත් වඩා අඩුයි. health නොමිලේ. tax 40% දක්වා (අදායම අනුව).
town ekata lan wenna nam machan housing patta ganan. eth tikak country side yanakota gaana adui. kama beema nam machan maarama laabai. uyagena kanawanam sahenna aduwata inna pulwuan. kaden kanawa nam dawasata 40 pounds wath yawi hodata kanna. 30 wage inna puluwan wei amaruwen.
Ade ehemada,Ape naada wena ayya kenek innawa pawla pitin gihin....kisi sup ekak naane thaama, nathnum matath panaganna thibba....IT side eke mona wage jobs walatada macho illuma wadi (SE, Networking, DBA, QA, IT exec)?
machan ube ayya inne Ireland Dublin walada naththan Belfast walada ? oka ratawal 2k

Ade ehemada,Ape naada wena ayya kenek innawa pawla pitin gihin....kisi sup ekak naane thaama, nathnum matath panaganna thibba....IT side eke mona wage jobs walatada macho illuma wadi (SE, Networking, DBA, QA, IT exec)?
machan ube ayya inne Ireland Dublin walada naththan Belfast walada ? oka ratawal 2k
ekanam aththa ban.ape ewun hithanne thaman gana witharai.anith ewunta hena gahala giyath kamak na.thamange wade kerenna witharai one.
a wagema thamai lankawe minissu harima kuhakai.irisiyawanam hodatama dannawa.
haru adunam hodai.(lankawe nila thala bala thiyena ewun thamai lokuma horu)
ethakota police ehema kohomada?
a kiwwe nithiya akurata pilipadina polisiyakda inne?
(ape lankwe nam policeya tharam ballo jathiyak nam thwa nane.)
USA eka control karanne CIA eken neda?![]()
පොලිසිය අකුරට වැඩ මචන්. පගාව දීල බේරෙන්න බැහැ මෙහෙ. පොලිසියෙන් වාහනයක් නැවත්තුවොත් පොලිස් officer එයාගේ car කාර් එකෙන් බැහැල එන්නේ එයාගේ මුලස්තානේ අමතල එයාගේ කාර් එකේ තියන front කැමරා එක on කරලා තමයි. එයා ඇවිත් නවත්තපු වාහනේ රියදුරා එක්ක කතා කරන හැම දෙයක්ම මුලස්තානේ live පටිගතවෙනවා. ඒ හින්ද අපි අපේ නිදහසට දක්වන හේතු අපිට විරුද්ධවම සාක්ෂි විදිහට ඉදිරිපත් වෙනවා . හැබැයි ඕනෑම කෙනෙකුට අයිතිය තියනවා කතා නොකර ඉන්න සහ ලෝයර් කෙනෙකුගේ සහය ඉල්ලන්න. හැබැයි ඉතින් පොලිසියට විරුද්දව ගේම ඉල්ලන්න යන එක තනිකරම මෝඩ කමක්.
POLICE කියල ගහපු කාර් වලට අමතරව සිවිල් ඇඳුමෙන් සාමාන්‍ය වාහන වලින් ඉන්න සිවිල් පොලිස් උදවිය මෙහෙ හඳුන්වන්නේ UNDER COVER කියල. එයාල යන්නේ සාමාන්‍ය වාහන වල උනත් ඒවත් පොලිස් ලයිට් නොපෙනෙන්න හයි කරපු පොලිස් වාහනම තමයි. හැබැයි නිල් / රතු /සුදු ලයිට් පත්තු කරනකම් කාටවත් අඳුනන්න බැහැ මේ පස්සෙන් එන්නේ පොලිස් කාර් එකක් කියල.
වරදක් කරලා පිලිසියෙන් නවත්තපු ගමන් විනාඩි දෙකක් යනකොට තව කාර් දෙකතුනක් ඇවිත් එතන නවත්තනවා. ඊයේ පෙරේදා මම දන්නා කෙනෙක් බීල drive කරලා අහු උනා. දැන් එයාගේ වාහනේ ඇතුලේ machine එකක් හයි කරලා තියෙන්නේ පොලිසියෙන් . වාහනේට නැගල start කරන්න කලින් ඒ machine එකේ තියන බටේට කටින් පිඹින්න ඕන. ඒ හුලන්වල alchohol නැත්තම් වාහනේ start වෙනවා. alchohol තිබ්බොත් පොලිසියට massage එකක් යනවා මෙන්න මු බීල drive කරන්න හදනවා කියල. අවුරුද්දක් යනකම් උගේ ලයිසන් එකෙක් එලවන්න පුළුවන් ඒ වාහනේ විතරයි. ඒ අවුරුද්ද ඇතුලත උට වෙන වාහන එලවන්න නීතියෙන් තහනම්.
CIA එක ගැනනම් මම දන්නේ නැහැ මචන්. මම දන්නා විදිහට ඇමෙරිකාව පාලනය කරන්නේ federal government eken.










ඔන්න මං ආයෙ ගෙදර ආවා.ත්‍රේඩ් එකට ඩීටේල්ස් දාපු අයට තෑන්ක්ස්.
මම අසනීප වෙලා ඉන්නෙ හොදටම.ඒක හොද උන ගමන්ම කට්ටියට රෙප් දෙන්නම්.










yeah. NI da SI da kiyala balapan. NI nam thanikarama UK ma thama. okkoma ehen kerenne. SI wenama ratak. un NI ekath ekak gametama thama inne. mama me okkoma kyanne NI gana. SI patte giye na. kastiya nam kiwa gihin enna kawuruwath check karanne na kiyala. eth nikam risk ekak aragena giye na.
yanna puluwan nam UK walata wada NI hodai. minissuth hodai. dambayo na. IT paththe ithin SE, QA, DBA wage ewa thama. sahenna IT company thiyenawa. un ehe market karanne IT thama. belfast airport eke idan gahala thiyenne great place to invest on IT kiyala.

NI SI deke full meaning eka kiyapnko machan.....Thanx honde try ekak deela balanna oni yanna...![]()
Machanla Australia wala sathiyak wage gihin enna giyoth Salli Kiyak wage yayida
machn package ekakin yana eka labai.. 