කොහොමද export

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචං මට වගේම මේක ගොඩක් අයට උදව්වක් වේවි

    මචන් උබල දන්නවද කොහොමද export ලයිසන් 1 ගන්නේ කියලා, අනිත් 1 මොනවද හොද ලාබයක් තියාගෙන export කරන්න පුළුවන් හොදම දේවල් කියලා දන්න අය කියලා දෙන්න, අනිත් 1 කොහොමද අපි හොද buyers ල හොයා ගන්නේ කියලත් පොඩ්ඩක් කියලා දෙන්න .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    edb_logo.png

    bump
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    yes මචෝ
    මට දැන ගන්න ඕන මොනවද ඕන සුදුසුකම් සහ ක්‍රියා පටිපාටිය කියලා

    danna kenke help karai EDB eke web site ekath poddak balapan nath nam EDB ekata gihin balapan
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kulu badu tama profit wadi.dan aluthma de pol thel deep fry walata yawanawa.olive oil wenuwata.