අපේ Manga හා Anime හන්දිය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    31000-bigthumbnail.jpg
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට ගිය සතියේ ගෙදර යන්න උනා. ගෙදර ගියාම ඉතින් වැඩ කෝටියයි. ඒක නිසා මොනවත් update කරන්න බැරි උනා. සමාවෙන්න ඕන.:sorry:

    Psyren

    230px-Psyren(U.S)_vol_1.jpg
    psyren.jpg

    Genres: Action, Adventure, Comedy, Fantasy, Manga, Mystery, Psychological, Romance, Supernatural

    මේක Anime එකක් විදහට අනිවාර්යයෙන් හදන්න ඕන Manga එකක්. සිරා කතාවක් වගේම සිරා actions ටිකක් තියෙන්නේ. මේ කතාවේ හැටියට තෝරාගත් කිහිපදෙනෙක්ට phone එකක් හරහා අනාගතයට යන්න පුළුවන්. එහෙමට අනාගතයට ගියාම පෙනෙන්නෙ පිටසක්වල ජීවයකින් මේ ලෝකය ආක්‍රමණය කරලා තියන බව. මිනිසුන් බොහොම සුළු පිරිසක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙනස් උන ලෝකේ තියන වායුගෝලයේ තියන විකිරනශීලි ස්වභාවය නිසා සමහර අයගේ සැඟවිල තිබ්බ විශේෂ හැකියාවන් එලියට එනවා. ඉතින් මේ කතාවේ තියෙන්නේ මෙහෙම අනාගතයට යන කාණ්ඩයක් කාලය හරහා ඉස්සරහට පස්සට ගමන් කරමින් සතුරන් සමග සටන් කරමින් ලෝකයට උනේ මොකද්ද කියල තේරුම් ගන්න ගමන් ඒ විනාශය නවත්වන්න ක්‍රමයක් සොයන ආකාරය තමයි.

    Manga - http://kissmanga.com/Manga/Psyren
     
    Last edited:

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    පට්ට මචන්
    මම හිතුවේ නෑ ඇනිමේ වලට මෙච්චර fans ල ඉන්නවා කියල EK එකේ.
    මුලින්ම naruto වලින් තමා මාත් ඇනිමේ වලට අවේ. උඹ දාල තියන ඒව න් 1ක් 2ක් ඇර අනිත් ඔක්කොම මම බලලා තියනවා.තව පට්ට තොගයක් බලල තියනවා .
    මේ දවස්වල බලන්න දෙයක් නැතිව වේලෙනවා. පුළුවන් නම් හොද ඇනිමේ එකක් recommend කරපන්කෝ. මම manga වලටනම් එච්චර අස නෑ .

    Slam dunk

    umwd.jpg

    මම බලපු ඒවගෙන් පට්ටම comedy එක තමා මේක. short tempered, ටිකක් tubelight, high school යන dial එකක් ගැන තමා සකතාව තියන්නේ. මු යාලුවෙන්න අහන හැම කෙල්ලම මුව reject කරනවා.කොටින්ම කියනවනම් මු තම වැඩිම වාර ගණනක් reject වීමේ record එකේ අයිතිකරය.කොච්චර charter උනත් මු ඇත අරින්නෙට් නෑ . එක කෙල්ලෙක් නිසා මු අකමැත්තෙන් උනත් basketball ගහන්න යනවා. එතන ඉදන් තම කතාව පටන් ගන්නේ.

    අනිව බලන්න ඕන ඇනිමේ එකක්. හිනා වැඩි තරමට මගේ ඇස් වලින් කදුලුත් පැනල තියනවා ඕන තරම්. ඇනිමේ එක ටිකක් පරණ නිසා graphics පොඩ්ඩක් පැරණි. එත් ඇනිමේ බලන කෙනෙක් මේක බලල නැත්තම් වැඩක් නෑ.

    මෙන්න ලින්ක් එක

    http://www.animeplus.tv/slam-dunk-anime
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    highschool romance/comedy වලට ආස නං මෙන්න මේක බලන්න :

    Boys Be..​