dan ubata set wela thiyenne nigerian wage "Kellek" da danneth na ne. umbata bank account ekata salli daanna kiwwama apata kiyapan.
![]()

dan ubata set wela thiyenne nigerian wage "Kellek" da danneth na ne. umbata bank account ekata salli daanna kiwwama apata kiyapan.
![]()

හැමෝම එක වගේ නෑ. මම දන්න එකෙක් ඔහොම chat කරලා බැන්දත් එක්ක.

මොන තූත්තුකුඩියෙ උනත් අවුරුදු 16ක සූටිපැටික්කියො බඳින්ඩ දගලන්ට එපා මගෙ පුතේ....!![]()






eekita meheta enna kyapan badinna oonanan


un ehema thami ne ban. lokuwata ehema hithanne na. unta eka loku gaanakuth na. thama full serious kiyanne na. math ehemma love ekak pennana yanne na. thama in between. eka parai ara kathawa kiwwe. man eka ehemma shape kala.
mage moonata eya kamthi lu
chat ekata ahu unne nan omelga ekendan masayak withara athi wadeta
wena prashnayak kiyanne. sensitive. over thinking problem ekak thiyenawa. tare samre payre wala wage scene ekak thiyenawa man hithanne. ganan hadanne numbers pictures karagena lu
umbata kiyannan eki magen ahapu prashne man ekita mage parana love eka gana kiwwahama.
issellama kiwwa you are strong kiwwa. eeta passe I want to give you a very big hug kiwwa,eeta passe kiwwa can I ask you a question kiyala ahuwa. Do you think will you be ever be able to love someone else like you loved her kiyala
ade balahan mona tharan fatta kelloda kiyala. ape inna ewunan therum gani
daddy issue nan thiyenawa kiyala hithanna amarui. kella mara lady type. harima decent.![]()
ado ape ewun hondai ban. man hithapu nathi pathi ganath advise hamba unnaumbatath thanks wewa
![]()

There could 3 main reasons for her to want to get married
01. Want to have Sex
This could happen with puberty - no need to get married with someone who lives many miles aways
02. She may love you
Be careful she is still 16, teen girls could change specially in western countries- she has fkcking stable emotions, principals, ethics
03. To get rid of family problems
Her life my have so many problems at the moment, or small things she may serious as big problems. For those solution is not marriage.
For you before getting married, check you income and how expenditure rises to spend German girl in SL. (Even german cars are hard to maintain in SL). Weather SL culture and your parents suits her. (You may have to take to good restaurants, clubs parties blah blah). - dont think she is having a family problem. she has both the parents, but thanks for the other info machan.![]()
ehenam maath haa haa pura kiyala 2014 wada allanna Omegle eka paththe giyanan hari![]()
german kello wal ban saapekshawa... hamoma nemei ithin... ekita fun ekak ganna oni athi... uba eki brainy kiyala kiwwata, kawuda ban chat karapu knkta eka paaratama marry karanna kiyanne!!!
german kello wal ban saapekshawa... hamoma nemei ithin... ekita fun ekak ganna oni athi... uba eki brainy kiyala kiwwata, kawuda ban chat karapu knkta eka paaratama marry karanna kiyanne!!!
ehenam maath haa haa pura kiyala 2014 wada allanna Omegle eka paththe giyanan hari![]()


උබ චැට් එකෙන් විතරක් අදුරන එකක් ද? නැත්තම් skype එකෙන් එක පාරක් හරි කතා කරලා තියනවද? කොච්චර කලද පටන් අරගෙන?
google walinui KIK walinui thamai goda daane. masayak withara athi dan.....
okie එහෙනම් පරිස්සමෙන්. සල්ලි දෙන්න යන්න එපා. ඕන වට වඩා Serious කරන්න එපා. පුලුවන් නම් කෙල්ලගේ අතීතයේ වුන දේවල් අහලා බලන්න. හිටපු කොල්ලෝ ගාණ , කරපු වැඩ ගැන එහෙම එතකොට අවබෝධයක් ගන්න පුලුවන් කෙල්ල ගැන යම් තාක් දුරට. ඒ වගේම කෙල්ලගෙන් වටෙන් ගොඩින් දැනගන්න බලපන් මොකද Long Distance Love කරන්න තීරණය කරේ කියලා, කෙලින්ම අහන්න එපා. ඒ වගේම අහපන් දැනට Crush එකක් ඉන්නවද කියලා ඉන්න රටේ.
කොහොමත් Serious කරන්න එපා මොකද Online ඒවා ශූවර් නෑ ඒකි දාලා ගියොත් උබට එතකොට සසර කළ කිරෙයි අන්තිමට. ෂේප් එකේ තියාගෙන ඉන්න නමුත් රවට්ටනත් එපා. බැන්දම උබට පුලුවන් Serious Love කරන්න. අනික් එක කෙල්ලගේ අඩුපාඩු කියන්න යන්න එපා, සැක කරන්න යන්න එපා, ඒකිට දැනෙන්න love කරපන්.
පුලුවන් නම් chinese sit එකකින් මොනවා හරි පොඩි දෙයක් අරගෙන ඒක යවපන්.. valentine එකට යවන්න එතකොට හොදයි. අනික එක webcam sex කරන්න එපා. ඕවා record කරනවා අතර මැද එවුන්. සමහර විට ඒකිම උබේ එක record කරලා gaytube දාන්න බැරි නෑ. sex වගේ නම් ගොඩාක්ම පස්සට තියාගනින්. පුලුවන් නම් Webcam එකකින් voice වලින් chat කරපන් එතකොට ඔළුවට උබ ගැන මතකයන් යනවා වැඩියි. (පින්තූර, Voices මතක තියෙනවා වැඩියි Texts වලට වඩා)
umbata bari weida wenama oya gana thread ekak daana. sirawata. 

