German kellek ge problem ekak

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:yes::yes::yes::rolleyes:

happens a lot

උබ හිතන්නේ උන් බටහිර එවුන් නිසා අපේ එවුන්ව ගනන් ගන්නේ නෑ කියලද? එහෙම ලොකු සීන් තියෙන්නේ අපේ ලංකාවේ එවුන්ගේ තමයි. උන්ට හොද වාහනයක් තියෙන කොට, ලොකු ගෙයක් දොරක් තියෙන කොට අනෙක් එවුන්ට ලොකු සීන් දාන්නේ කෙල්ලෝ වුනත් එහෙමයි සාමාන්‍යය කොල්ලෙක්ව ගනන් ගන්නෙත් නෑ. නමුත් බටහිර වැඩියේ එහෙම නෑ. ඉන්දියන් කාරයෝ ඕන තරම් සුද්දීයෝ බැදලා ඉන්නවා. අපේ එවුන් සුදු හමට වැන්දට උන් tan වෙන්න දගලනවා. :P
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240

ඉස්සර මම සුද්දියෙක් තියන් හිටියෙ:rofl::P
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    උබ හිතන්නේ උන් බටහිර එවුන් නිසා අපේ එවුන්ව ගනන් ගන්නේ නෑ කියලද? එහෙම ලොකු සීන් තියෙන්නේ අපේ ලංකාවේ එවුන්ගේ තමයි. උන්ට හොද වාහනයක් තියෙන කොට, ලොකු ගෙයක් දොරක් තියෙන කොට අනෙක් එවුන්ට ලොකු සීන් දාන්නේ කෙල්ලෝ වුනත් එහෙමයි සාමාන්‍යය කොල්ලෙක්ව ගනන් ගන්නෙත් නෑ. නමුත් බටහිර වැඩියේ එහෙම නෑ. ඉන්දියන් කාරයෝ ඕන තරම් සුද්දීයෝ බැදලා ඉන්නවා. අපේ එවුන් සුදු හමට වැන්දට උන් tan වෙන්න දගලනවා. :P

    :baffled::baffled::baffled:

    dafuq are you talking about ??

    මම අදහස් කලේ එකේ ඇනිත් පැත්ත.:dull::dull::dull:
    ඔනෙ තරම් ලන්කාවෙ කොල්ලො ඉන්නව සුද්දියො එක්ක සෙට් උන
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    online course ekak. kohoma ekakda kiyala kiyanna baa chat karanakan. katha karanakan. dakina kan. kotinma kasada badinakan. eeta passe apita kelawenakanuth kiyanna baa.
    :D eeta passe nan kiwwahaki kela una ayye kiyala :P
    parissamen putha online case bayanakai.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ekita awurudu 16k kiwwa neda?
    ane me uba modaya nowi idapan.
    uba ehata ekita kocchara salli tibunath ubawa ehata ganna be ekita.
    adu gane wayasa sampurna wenakan idapan.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මටත් ඉස්සර ඔහොම අමාරුවක් තිබුනා. මුගෙ සීන් එක දැකපුවාම මට ඒක මතක් වෙනවා.:rolleyes::rolleyes: මම කරන්න හිතාගෙන හිටුපු දේවල් රට ගිහිල්ලා PR ගන්න හිතන් හිටිය එව්වා. මම සෙට්කර ගත්තු කැල්ලගේ dad ට තියෙනවා කර් පොඩිකරලා යකඩ හඳන වැඩපොලක්. ඒකට මගේ යාළුවෝ එක්ක යන්න එහෙම හිතාගෙන හිටිය එව්වා මතක් උනා. සේරම සුරන්ගනා කථා විතරයි බං. සැබෑ ලෝකයේ අපි හිතන් ඉන්න හැටි ගොඩක් අමාරුයි... :D:D:D
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    මටත් ඉස්සර ඔහොම අමාරුවක් තිබුනා. මුගෙ සීන් එක දැකපුවාම මට ඒක මතක් වෙනවා.:rolleyes::rolleyes: මම කරන්න හිතාගෙන හිටුපු දේවල් රට ගිහිල්ලා PR ගන්න හිතන් හිටිය එව්වා. මම සෙට්කර ගත්තු කැල්ලගේ dad ට තියෙනවා කර් පොඩිකරලා යකඩ හඳන වැඩපොලක්. ඒකට මගේ යාළුවෝ එක්ක යන්න එහෙම හිතාගෙන හිටිය එව්වා මතක් උනා. සේරම සුරන්ගනා කථා විතරයි බං. සැබෑ ලෝකයේ අපි හිතන් ඉන්න හැටි ගොඩක් අමාරුයි... :D:D:D
    :yes::yes::yes::yes::yes: yahoo chatrooms walamai a dawas wala aparade waste karapu time :baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    :yes::yes::yes::yes::yes: yahoo chatrooms walamai a dawas wala aparade waste karapu time :baffled:
    ඔව් බං yahoo වල තමයි... දැන් එව්වා වහලා. Filipino girls ලා නම් 3 දෙනෙක් සෙට් උනා. උන් තමයි ගොඩක් ඉන්නේ...ඒකේ හරි පුදුම වැඩක් උනා එක Filipino කෙල්ලක් ලංකාවේ නාරාහේම්පිට පැත්තේ nursery school එකක ඉදලා තියෙනවා. ලංකාවෙන් හෙට උදේ යන්න කියලා ඉන්න කොට රෑ මාත් එක්ක chat කරා මම කීයටවත් හිතුවේ නැහැ ඒකි ලංකාව ඇතුලට ඉන්නේ කියලා. මමත් බැනලා ගැහුවේ නිකන් bot එකක් කියලා හිතාගෙන..පස්සේ mobitel නම්බර්එකකින් මට කථාකරා. හිටපු තැන flat එකෙන් ජනේලේ ගාවට cam එක ගෙනත් මට ලංකාවේ ඉන්නේ කියලා පෙන්නුව. රෑ බස් යන හැටි ත්‍රී වීල් ටික දැකපු ගමන් මම දැන ගත්තා ඉතින් ලංකාව කියලා. ඒකි මට හෙන කාලයක් love කරා බදිමු කියලා...:rolleyes::rolleyes:
     
    ඔව් පිලිපීන් කෙල්ලෝ නම් හැම තැනම. හැම chat එකේම එකෙක් හරි ඉන්නවා. මගේ Friendlist එකේම ඉන්නවා බර ගොඩක්. :P
    ඒ වගේම උන් ඕනෙම කොල්ලෙක්වත් බදින්න ලැස්තියි පවුලක් නඩත්තු කරන්න පුලුවන් නම්, උන්ට හොදට සලකගෙන ඉන්නවා නම්, Average look එකක් තියෙනවා නම් හොදටම ඇති. නිග්ගට වුනත් පිලිපීන් කෙල්ලෙක් ලේසියෙන්ම සෙට් කරගන්න පුලුවන් ඕනේ නම්.
     
    Zimova

    Member
    Jan 1, 2014
    83
    12
    0
    ඔව් බං yahoo වල තමයි... දැන් එව්වා වහලා. Filipino girls ලා නම් 3 දෙනෙක් සෙට් උනා. උන් තමයි ගොඩක් ඉන්නේ...ඒකේ හරි පුදුම වැඩක් උනා එක Filipino කෙල්ලක් ලංකාවේ නාරාහේම්පිට පැත්තේ nursery school එකක ඉදලා තියෙනවා. ලංකාවෙන් හෙට උදේ යන්න කියලා ඉන්න කොට රෑ මාත් එක්ක chat කරා මම කීයටවත් හිතුවේ නැහැ ඒකි ලංකාව ඇතුලට ඉන්නේ කියලා. මමත් බැනලා ගැහුවේ නිකන් bot එකක් කියලා හිතාගෙන..පස්සේ mobitel නම්බර්එකකින් මට කථාකරා. හිටපු තැන flat එකෙන් ජනේලේ ගාවට cam එක ගෙනත් මට ලංකාවේ ඉන්නේ කියලා පෙන්නුව. රෑ බස් යන හැටි ත්‍රී වීල් ටික දැකපු ගමන් මම දැන ගත්තා ඉතින් ලංකාව කියලා. ඒකි මට හෙන කාලයක් love කරා බදිමු කියලා...:rolleyes::rolleyes:
    ඉතින් උඹ සිංහලෙන්ද කතා කලේ?
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    uba inne germany da ? nattam lankawe da ?
    uba lankawe nam inne ohoma kata karala kello terum ganna ba. mama more than 5 years mcn europe wala hitiya, danut yanawa.
    mulinma hama kollama hitanne ohoma tamai, passe tamai terenne atta ekkena kawda kiyala.

    ubata one nam ehe gihin tika kalayak idala check karala balapan. lankawe idala nam mcn ubata eya gana mokut danne na.

    anit eka tamai mcn 16 years old kellek kiyanne family life eka gana danne nati ekkenek. itin egollo gena wedding proposal godak serious widiyata ganna epa.

    ubata kohomat okat ekka married wenna ba tawa 4 years wat yanakan, mokada europe wala married unama expenses wadiy. salli nati unama kela wenawa. 20 years walin eyata hoda jobak karannat ba, ubata ehe gihilla hoda jobak karannat amarui.

    mama nam kiyanne uba rawatila kiyala. nattam podi kellek ge funny love story ekakata ubawa trap wela.

    ado mata dan 26 katath wadi. stable profession ekak karananwa. yaganna pulwan unoth nan awulak na. kohomath ekita mawa onne naa ban. fatta bright kellek. matanan ohomahari i love you kiyanwa athi :cool: man eth kiwwa man hinda dedicate wenna epa. umba kiwwa wage himin sare ena widihak balamu kiyala. :sorry:

    na nban eki ekka katha kalath sapai ban matanan :love:
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    Ane manda ban. Oya wage kello ubata dena talk ekama thawa kollanta denawa.Boho welawata uba ekita thawath eka kollek pamani.mcn mama nam kiyanne 100000000..... times kalpanawen wada karapan.German kello thiya mcn lankawe inna kellonwath wishwasa karanda ba bn.

    Any way mcn please don't take any wrong decision.Otherwise you will regert for life time.

    naa machan :D man kohomath lankawe kello ekka wada karala katu kala thiyenawa onne tharan. mata aluthen e pathen nan kela wenna deyak na.man kiwwe mata eki kiyapu de. man kohomath hadissi wenne na. tika kalayak mehema gihin balanawa :yes: