Ebay 1st item එක විකිණුවා

Zimova

Member
Jan 1, 2014
83
12
0
ඊයේ මම ඇහුවා නෙ විකුණන එක ලේසිද කියලා. ඔන්න ඊයේ රෑ දාපු එක අද වෙද්දි විකිණිලා. 1000ට අරන් $79ට විකුනන එකත් ආතල් ලාබ වැඩක් බන්

939p.png


ඊයේ රිප්ලයි කරපු අයට ගොඩක් තෑන්ක්ස් :love:
 

Zimova

Member
Jan 1, 2014
83
12
0
ඊයේ කොටුවෙන් ගෙනාපු හෑන්ඩ් බෑක් එකක් බන්. 1000යි ගියේ.. එන ගමන් තැපැල් එකෙන් ඇහුවම කිව්වා ග්‍රෑම් 600යි කියලා
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඊයේ කොටුවෙන් ගෙනාපු හෑන්ඩ් බෑක් එකක් බන්. 1000යි ගියේ.. එන ගමන් තැපැල් එකෙන් ඇහුවම කිව්වා ග්‍රෑම් 600යි කියලා

    haha ,maru business eka, dan thawa ewn oka patan gani.. aparde uba kiwwe..
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Elakiri .. hemita selling karapan hadisi wenta epaa ... math issra ebay selling karaaa paypal case hinda wade athharala dammaa .. :yes::yes::yes:

    PayPal eka kohoda hadala thiyenne :confused::confused::confused: