2014 ලග්න පලාපල ගැන ත්‍රෙඩ් කීපයක් ම තිබුනත් ඒවයේ තිබුන අඩු පාඩු ගොඩක් නිසාවෙන් මේ ත්‍රෙඩ් එක දාල ඒ වැරදි නිවැරදි කරලා හරියටම කියන්න හිතුව.

අවුරුද්දක් ගෙවිල තව අවුරුද්දක් ලබද්දී තමන් ගෙ මී ළඟ වසර කොහොමද කියල දැනගන්න ගොඩක් අය කැමතියි. මෙන්න මෙහෙමයි නව වසරේ ලග්න පලාපල:
=
=
=
=
=
=
=
අනේ ගොන් මෝඩ මිනිස්සුනේ 2014 දී වත් ඔය ලග්න, කේන්දර, තොවිල්, ගුරුකම්, යන්ත්‍ර, මන්ත්‍ර හූනියම්, ඔය වගේ මිථ්‍යා විශ්වාස අත ඇරලා මනුස්සයෙක් විදියට මොලේ පාවිච්චි කරන්න බලපල්ලා.
ඔහොම මිථ්‍යා දෘෂ්ටික පරපුරක අවසානය වෙන්නෙ මුළු රටම හලාල් වෙලා. මොකද ඔලුවට මහා බලගතු දෙවි ගොල්ලන්ගෙයි අද්භූත බලවේග වලයි යාඥා වලයි පූජා වලයි අදහස් දාල පොඩි උන්ගේ හිටං ඔලු විකාර කරහම ඉස්ලාම් කාරයට තියෙන්නේ දෙයියන්ගේ නම මාරු කරන එක විතරයි.
ගල් යුගයේ මිනිස්සුන්ට මොකුත් තේරුම් නොයන කාලෙ කියපු බොරු වලට දැන් අහු වෙන්න එපා.

Last edited:

Mat hithuna ube nama dakkama post eka udin. 

rep++++