අමාරුවෙ වැටෙන්න ඉන්න එකෙක්ට හෙල්ප් එකක් &#3503

kputha

Member
May 5, 2012
5,534
240
0
අමාරුවෙ වැටෙන්න ඉන්න එකෙක්ට හෙල්ප් එකක් &#3503

machanlaa mage yaluwekta me uge wachanayenma onna ona karana udhawuwa:P


මචන්ලා..... මම මේ පෝස්ට් එකට අලුත්...

මම මේකට ආවෙ උබලගෙන් උදවුවක් ගන්න...

මෙතන ඉන්න බහුතරයක් බැදල නැවැ....

ඔන්න මමත් හිතාගෙන ඉන්නවා ගිරේට අහුවෙන්න...

ඒකට මට උබලගෙන් උදවුවක් ඕන...

මට පොඩ්ඩක් කියනවද කොලඹ පැත්තෙ ඉදල මීගමුවට යනකන් අඩුවට වෙඩින් හෝල් (අඩුවට කිවුවට අඩුවටම නෙමෙයි..) ලස්සන වෙන්නත් ඕන, ඔක්කොම සෙට් එක 250 කට වගේ.. දෙපැත්තෙන්ම...

ප්ලේට් එකක් 2500 - 4500 වෙනකන් වගේ...

අමාරුවෙ වැටෙන්න ඉන්න එකෙක්ට හෙල්ප් එකක් දෙයි කියල හිතෙනවා..

ලබන අවුරුද්දෙ මුලම වගේ බදින්න හිත....

danne nathi aya bump ekakwath da gena yanna
 

kputha

Member
May 5, 2012
5,534
240
0
2500-4500 athara hoyel ne kivvoth thama pudume. poddak pala hotel walata.

ඔවා ගැන දන්න එ පැත්තෙ උන් මෙකෙ ඉන්නවානෙ බන් මුලින් දැනගෙන යන එක ලෙසිඇති:P
මම නම් අපෙ ගොඩ් වලතර ඉන්න එරියා එකෙ ඉන්නෙ:yes:
 

kputha

Member
May 5, 2012
5,534
240
0
yako godak than vala playte ganna puluvan 3000ta, gihin talk karala balann kiyapan,
galleface eketh 3500k da koheda?
11.gif