ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩුබායි ඉන්න කෙනෙක්ගෙන් ලොකු උදවුවක් ඔනේ

    ඩුබයි වල අඩුවටම ඉන්න තැනක් හොයාගන්න හෙල්ප් ඕන

    ජොබ් වලට ඇප්ලයි කරල ඉන්ටෙවීව් යන්න හදන්නේ එහේ ඉදන් එහෙම කරන්න පුලුවන් ද දැනගන්න ඕන ඉන්න කෙනෙක් ගෙන් උදවු ඕන නැත්නම්

    ඉන්න තැනක් හරි අඩුවට හොයලා දෙන්න පුලුවන් නම් ලොකුම උදවුවක්

    සල්ලි සාදාරන විදියකට දෙන්නම් උදවු කරන කෙනෙක් ට ඒජන්සි කාරයෝ හරහා නම් එපා හොර යක්කු :angry::angry:
    ලොකුවට ම නම් බෑ මද්යස්ත බජට් එකක් තියෙන්නේ එකයි සීන් එක

    :rolleyes::rolleyes::rolleyes:

    PM ME
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඩුබායි

    ඩුබායි එන්න හිතන් ඉන්න අයට කියන්න දෙයක් තියෙනවා...මචන් මෙහෙ එන්න ඉන්නවන්ම් තව පාරක් හිතලම එන්න..:oo::oo: වෙන අව්රුදු වල වගෙ නෙවේ මේ කාලෙ ජොබ් හොයාගන්න එකනම් ලේසි නෑ...:baffled::baffled: පට්ටම Down දැන් ඩුබායි ජොබ්ස් වලට...ගොඩාක් Company වහලා යනවා...හේතුවක් කියන්න නම් දැන්නෙ නෑ..ගොඩාක් වෙලාවට Fuel Price down වෙච්ච එක වෙන්නත් පුලුවන්...එ කෙසේ වෙතත් කියන්න දෙයක් තියෙනවා..ඩුබායි වලට ලංකාවෙන් එනවා වගේ තිස් හතලිස් ගුනයක සෙට් එකක් ඉන්දියාවෙන් හා පිලිපීනෙන් එනවා...මන් අත්දැකීමෙන් මයි මේ කියන්නෙ...ලංකාවෙන් එක ෆ්ලයිට් එකක් එනකොට ඉන්දියාවෙන් 5-8 ක් එනවා දවසකට...පිලීපීනෙනුත් ඒ වගෙ...මේ එන එවයින් වැඩිහරියක්එ න්නෙ ජොබ්ස් හොයාගෙන එ කියන්නෙ Visit Visa වලට...එ තරමටම මෙහෙට කට්ටිය ආවට මෙහෙ ඒ ඉල්ලුමට සපයන්න තරම් ජොබ්ස් නෑ...වෙන අව්රුදුවල ටිකක් හරි ශෙප් උනත් මේ අව්රුදුවල නම් පට්ට විදියට Down job market ...ගොඩාක් ඩුබායි වෙබ් සයිට් වල ජොබ්ස් තියෙනව කියල publish කලාට එවායෙ ඇත්තටම interview වත් තියන්නෙ නෑ ..ඩුබායි ආන්ඩුව කරන්නෙ බොරු මායවක්,මොකද මෙහෙට එන්න එන්න කට්ටිය එයාලගෙ වීසා විකිනෙනවා, අනික මෙහෙ ඉන්න, බඩු ගන්න එවාට අපි වියදම් කරනවා,ඉතින් ඔන්න ඕකයි ඇත්ත තත්වය...කාගෙවත් referance එකක් නැත්නම් මෙහෙ එන්න නම් එපා අනාතයි...හිතන්නෙපා අපි උබලට ඊර්ශියා කරනව කියලා...ලංකාවෙ කොල්ලො කෙල්ලො මෙහෙ එනවට අපි ඇකමති නෑ...ඉන්නෙ ඔක්කොම ඉන්දියන් හැත්ත, එපා වෙනව ඔකුන් එක්ක...එ ඉන්න Cleaning කරන එකාට පවා ඩිග්‍රී එකක් තියෙනවා:angry::angry::angry:...දන්නෙ නෑ කොහොම ගන්නවද කියලනම්..:confused::confused:..කෙසෙ වෙතත් එන්න ඉන්නවනම් ටිකක් පහු වෙලා විස්තර හොයල බලලා එන්න...
     
    Last edited:
    • Like
    Reactions: richlife

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mehe bed space tiyanawa machan.. dubai wala nam tikak ganan...

    eth site wala ona taram add dala tiyanava hoyaganna puluwan..

    mama adurana than nam naa... eth net eke hoyala denna nam puluwan..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    100% true.

    Not only Dubai, even Oman, Qatar, Saudi, Bahrain, Kuwait.
     
    mata UAE walin Interview walata enna kiuwa e unata un hithala thiyenne mama UAE inna kenek kiyala Chance eka miss una bun

    Aparade AED5000 ka job ekak Junior Developer

    Job Nathnam Sites godaka Jobs Danne ehema mama Pply karapu ekakata thama enna kiuwe :yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    mehe bed space tiyanawa machan.. dubai wala nam tikak ganan...

    eth site wala ona taram add dala tiyanava hoyaganna puluwan..

    mama adurana than nam naa... eth net eke hoyala denna nam puluwan..

    ADo dann athanak Set karapan machan :yes::yes::yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    mata UAE walin Interview walata enna kiuwa e unata un hithala thiyenne mama UAE inna kenek kiyala Chance eka miss una bun

    Aparade AED5000 ka job ekak Junior Developer

    Job Nathnam Sites godaka Jobs Danne ehema mama Pply karapu ekakata thama enna kiuwe :yes::yes::yes:

    පොඩි අදහසක් විතරයි දුන්නෙ,ඉතුරු ටික ඔබට බාරයි..;).ඔබතුමා ලංකාවෙ ඉදන් හිටියට අපි ඉන්නෙ ඩුබායි වලම තමා...;) හැබැයි Software හා web developing පැති වලින් නම් jobs ටිකක් හොයාගන්න පුලුවන් ඒ field වල expert අයට, ඩුබයි වල දැන් Tranee අයවනම් මොනම field එකකටවත් ගන්නෙ නෑ :eek:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොඩි අදහසක් විතරයි දුන්නෙ,ඉතුරු ටික ඔබට බාරයි..;).ඔබතුමා ලංකාවෙ ඉදන් හිටියට අපි ඉන්නෙ ඩුබායි වලම තමා...;) හැබැයි Software හා web developing පැති වලින් නම් jobs ටිකක් හොයාගන්න පුලුවන් ඒ field වල expert අයට, ඩුබයි වල දැන් Tranee අයවනම් මොනම field එකකටවත් ගන්නෙ නෑ :eek:

    Ehenam Aduwata Apartment ekak hari inna thanak hari set Karanna ko Web Design and Development thama balanne mama 4yrs experience have :):)
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126

    One bedroom apartment will be at least AED40000 - 50000/year. It does vary depending on the area.

    Bed spaces available. But I don't know how much. It will be tough using bed spaces.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඩුබායි වල ඉතාලි ,සවුත් අෆ්‍රිකා, සමහර යුරෝප් රටවල් මුල්බැහැගෙන ඉන්නව කොච්චර වැඩ දන්නැති උන්ව ඉහලින් පිලිගන්නව..වැඩකරන්න වෙන්නේ ආසියානු රටවල් වල අයට තමයි.

    මමත් අවුරුදු හයක් ඉදල තියෙනව IT Field එකේ කේරල උන්ගෙන් පරිස්සම් වෙයන් ප්‍රමෝශන් නම් ගැනිවත් දෙන ජාතියෙ උන්.

    My secret is never train any one to your position :no:,once you train some one they will kick you out.:lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,132
    113
    Dubai
    ඩුබායි එන්න හිතන් ඉන්න අයට කියන්න දෙයක් තියෙනවා...මචන් මෙහෙ එන්න ඉන්නවන්ම් තව පාරක් හිතලම එන්න..:oo::oo: වෙන අව්රුදු වල වගෙ නෙවේ මේ කාලෙ ජොබ් හොයාගන්න එකනම් ලේසි නෑ...:baffled::baffled: පට්ටම Down දැන් ඩුබායි ජොබ්ස් වලට...ගොඩාක් Company වහලා යනවා...හේතුවක් කියන්න නම් දැන්නෙ නෑ..ගොඩාක් වෙලාවට Fuel Price down වෙච්ච එක වෙන්නත් පුලුවන්...එ කෙසේ වෙතත් කියන්න දෙයක් තියෙනවා..ඩුබායි වලට ලංකාවෙන් එනවා වගේ තිස් හතලිස් ගුනයක සෙට් එකක් ඉන්දියාවෙන් හා පිලිපීනෙන් එනවා...මන් අත්දැකීමෙන් මයි මේ කියන්නෙ...ලංකාවෙන් එක ෆ්ලයිට් එකක් එනකොට ඉන්දියාවෙන් 5-8 ක් එනවා දවසකට...පිලීපීනෙනුත් ඒ වගෙ...මේ එන එවයින් වැඩිහරියක්එ න්නෙ ජොබ්ස් හොයාගෙන එ කියන්නෙ Visit Visa වලට...එ තරමටම මෙහෙට කට්ටිය ආවට මෙහෙ ඒ ඉල්ලුමට සපයන්න තරම් ජොබ්ස් නෑ...වෙන අව්රුදුවල ටිකක් හරි ශෙප් උනත් මේ අව්රුදුවල නම් පට්ට විදියට Down job market ...ගොඩාක් ඩුබායි වෙබ් සයිට් වල ජොබ්ස් තියෙනව කියල publish කලාට එවායෙ ඇත්තටම interview වත් තියන්නෙ නෑ ..ඩුබායි ආන්ඩුව කරන්නෙ බොරු මායවක්,මොකද මෙහෙට එන්න එන්න කට්ටිය එයාලගෙ වීසා විකිනෙනවා, අනික මෙහෙ ඉන්න, බඩු ගන්න එවාට අපි වියදම් කරනවා,ඉතින් ඔන්න ඕකයි ඇත්ත තත්වය...කාගෙවත් referance එකක් නැත්නම් මෙහෙ එන්න නම් එපා අනාතයි...හිතන්නෙපා අපි උබලට ඊර්ශියා කරනව කියලා...ලංකාවෙ කොල්ලො කෙල්ලො මෙහෙ එනවට අපි ඇකමති නෑ...ඉන්නෙ ඔක්කොම ඉන්දියන් හැත්ත, එපා වෙනව ඔකුන් එක්ක...එ ඉන්න Cleaning කරන එකාට පවා ඩිග්‍රී එකක් තියෙනවා:angry::angry::angry:...දන්නෙ නෑ කොහොම ගන්නවද කියලනම්..:confused::confused:..කෙසෙ වෙතත් එන්න ඉන්නවනම් ටිකක් පහු වෙලා විස්තර හොයල බලලා එන්න...

    මේ කතාව ඇත්ත මචන්. දැනට අවුරුදු දෙකකට කලින් තිබුන ඩුබායි නෙවෙයි දැන් තියෙන්නේ. කොම්පැනි ගොඩක් වැහුන කතාවත් ඇත්ත. ඉස්සර තරම් කොම්පැනි වලට දැන් බිස්නස් නෑ. එනවා නම් හොදට හොයලා බලලා වරෙන්. මෙහේ ඉන්න අය තමයි ඇත්ත ස්ට්‍රොරි එක දන්නේ. අපේ එකෙක් ඇවිත් රස්සාවක් හොයාගෙන කරන එක ඇත්තටම සතුටුයි. නමුත් බලපු බලපු තැන් වල ඉන්දියන් හැත්ත. වෙලාවකට හිතෙනවා යකෝ මේ ඉන්දියාවද කියලා. ඒ තරමට අල්ලපු රටේ එවුන්. අනික් පැත්තෙන් පිලිපීන්ස්ලා. ගොඩක් අය මෙහෙට එන්නේ විසිට් වීසා ගහගෙන. විසිට් ගහගෙන ඇවිල්ලා ජොබ් හරි ගිහින් නැතුව ගොඩක් අය දෙතුන් පාර Exit ගිහින් එනවා. අනෙ මන්දා බන් ජොබ් මර්කට් එක පොඩ්ඩක් බැහැලා තියෙන්නේ. පරෙස්සමෙන් කල්පනාවෙන් දෙපාරක් හිතලා වරෙන්
     
    කතාව නම් ඇත්ත... ඒත් තව අවුරුදු 2-3කින් හරියනවා ලෙසටම
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,643
    535
    113
    ලන්ඩන් වත්ත
    මේ කතාව ඇත්ත මචන්. දැනට අවුරුදු දෙකකට කලින් තිබුන ඩුබායි නෙවෙයි දැන් තියෙන්නේ. කොම්පැනි ගොඩක් වැහුන කතාවත් ඇත්ත. ඉස්සර තරම් කොම්පැනි වලට දැන් බිස්නස් නෑ. එනවා නම් හොදට හොයලා බලලා වරෙන්. මෙහේ ඉන්න අය තමයි ඇත්ත ස්ට්‍රොරි එක දන්නේ. අපේ එකෙක් ඇවිත් රස්සාවක් හොයාගෙන කරන එක ඇත්තටම සතුටුයි. නමුත් බලපු බලපු තැන් වල ඉන්දියන් හැත්ත. වෙලාවකට හිතෙනවා යකෝ මේ ඉන්දියාවද කියලා. ඒ තරමට අල්ලපු රටේ එවුන්. අනික් පැත්තෙන් පිලිපීන්ස්ලා. ගොඩක් අය මෙහෙට එන්නේ විසිට් වීසා ගහගෙන. විසිට් ගහගෙන ඇවිල්ලා ජොබ් හරි ගිහින් නැතුව ගොඩක් අය දෙතුන් පාර Exit ගිහින් එනවා. අනෙ මන්දා බන් ජොබ් මර්කට් එක පොඩ්ඩක් බැහැලා තියෙන්නේ. පරෙස්සමෙන් කල්පනාවෙන් දෙපාරක් හිතලා වරෙන්
    construction walatath oya case ekamada bn. 2020 expo ekath ekka oya awula hariyanne nadda
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ගියොතින් අඩුවට කාමරයක් salah al din වලින් ගන්න පුලුවන් වෙයි .මේහරිය ජනාවාස ටිකක් අඩුයි
    train එක තියෙන නිසා ඕන තැනකට යන්න පුලුවන්.ට්‍රේන් එකේ ගිහින් salah al din වලින් බහින්න.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,132
    113
    Dubai
    construction walatath oya case ekamada bn. 2020 expo ekath ekka oya awula hariyanne nadda

    Expo 2020 කේස් එකට මුන් සෑහෙන්න වියදමක් දරනවා බන්. විශේශයෙන්ම Oil කේස් එක බලපෑවා මේ රටවල් වලට. ඒ අස්සේ මුන් මේ Expo 2020 එකක් දාගෙන ඩුබායි තනිකරම අනික් පැත්ත හරවන්න ට්‍රැයි කරනවා. මුන්ගේ Target එක 2020 එකේදී ඩුබායි වෙනම ලෝකයක් වගේ ලෝකයාට පෙන්නන්න. තනිකර Green Country එකක් විදියට. පොඩ්ඩක් බලපන් හැම තැනම Buildings කඩාගෙන හදනවා, තනකොල වවනවා. Oil කේස් එක නිසා ඉස්සර තරම් Income එකකුත් නෑ. හැබැයි මේ ඔක්කොම හරි යයි. ඒත් කවදාද කියලා හරියටම කියන්න බෑ. අපේ කොම්පැනි එකට ඉස්සර තිබුන Business වලින් 4\2 ක්වත් නෑ කිව්වොත් උඹ පිලිගන්නවාද? ඇයි බන් දැන් හැමදේම මෙහෙත් ගනන් යනවා. වියදම සැරයි:(
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කෝරලේමහත්තයා;20600958 said:

    My secret is never train any one to your position :no:,once you train some one they will kick you out.:lol:

    100% true!
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Ehenam Aduwata Apartment ekak hari inna thanak hari set Karanna ko Web Design and Development thama balanne mama 4yrs experience have :):)

    https://www.facebook.com/groups/1563343943976284

    Helplankans කියල Group එකක් තියෙනවා facebook එකේ, මේ කට ගිහින් බලන්න..ඔනෙ තරම් තියෙනවා Bed Space \ Apartments