Machanla Umbala Me Gana Hithanne Mokakda ? Mun Api Modayo Kiyala hithanawada ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    537059_10200500618736233_178312345_n.jpg


    Mage Prashne mekai : 2002 prices and 2013 Prices compare karana eka
    koi durakata Sarthakada ? Aurudu 11 wenasak ekka 2002 prices 2013 th denna puluwan kiyalada UNP eka hithanne ?
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    හරි ලෝකේ ඕන දෙයක ගාණ වැඩි වෙනවා..උදාහරණයක් විදිහට පෙට්‍රල් වගේ දෙයක්..ඒ වගේම ඒ රටවල් වල ඒවා සමහර කාල වලදී අඩු වෙනවා.ඒ ලෝක වෙළද පලේ අඩු උනහම...ඒත් ලංකාවේ...පෙට්‍රල්,ඩීසල් වැඩි උනොත් වැඩි උනාමයි..ඒ දේ තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ..අන්න එතනයි තියෙන අසාදාරණය..පාන් උනත් වැඩි කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් ඕනෑකමටමයි..නැතුව පාන් ඔයිට වඩා අඩුවෙන් දෙන්න බැරිකමකට නෙමේ..
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    modayo tamai ban hitanna deyak ne...:Pnattan ithin metcahraa ariddi mukuth wune ne wage inne
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    පිස්සු හු$තල බන් ඕව කරන්නේ.

    උබ හම්බන්තොට හින්දා ඔයිට වඩා දෙයක් දෙයක් කියන්න බැහැ..මොකද උබලා ආශ්චර්ය අත්දකිමින් ඉන්න නිසා..:yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    petrol 56 rs tibba kale nan supiri ban...aye rata wate yanawa petrol gena hitanewath ne...dan daws dekak wedata giyama 1000k iavarai..:(
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ හම්බන්තොට හින්දා ඔයිට වඩා දෙයක් දෙයක් කියන්න බැහැ..මොකද උබලා ආශ්චර්ය අත්දකිමින් ඉන්න නිසා..:yes:

    ඒක නෙම් ගොන් නාම්බෝ මම කිව්වෙ. ඉස්සර දේවල්වල මිල දැන් කාලෙත් එක්ක කම්පෙයර් කරන එක ගැන මම කිව්වෙ. තොපි වගේ සයිබර් අලයොන්ට ඒව තේරෙන්නෑ. මම මහින්දයට පු$ දෙන එකක් නෙමේ. මම කඩවත. ජොබ කරන්නේ හම්බන්තොට.ඒකයි හම්බන්තොට මල්ලි කියල අයිඩී එක හැදුවේ. :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    ඒක නෙම් ගොන් නාම්බෝ මම කිව්වෙ. ඉස්සර දේවල්වල මිල දැන් කාලෙත් එක්ක කම්පෙයර් කරන එක ගැන මම කිව්වෙ. තොපි වගේ සයිබර් අලයොන්ට ඒව තේරෙන්නෑ. මම මහින්දයට පු$ දෙන එකක් නෙමේ. මම කඩවත. ජොබ කරන්නේ හම්බන්තොට.ඒකයි හම්බන්තොට මල්ලි කියල අයිඩී එක හැදුවේ. :rofl:

    :dull:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan nan athi wegena enne....man tawa tikak balala sadahatama mehen yanawa...mae mona karumayakda ban corruption kiyala mehemath puluwanda....no law at all...news dekkama sansare kalakirenwa rata koctaara hoda unath...
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    lankawe tharam moda hukana jathiyak inna wena ratak ne me loke.. mokada kiwoth lankawa tharam sampath thiyena ratak wena ne.. ewa ape unta kisima agayak ne..
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Mata nam hithena widihata oya values walin witahrak compare karana eka sarthaka naa
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකෙන් ඔප්පු වෙනව මහ බැංකුව ඉදිරිපත් කරන දත්ත පට්ටපල් බොරු කියල ... මහ බැංකුව කියන්නෙ උද්දමනය 7% හෝ ඊටත් අඩු මට්ටමෙ රඳවගෙන තියෙනව කියල ... ඒ අනුව අවුරුදු 11ට පස්සෙ 77% කින් බඩු මිල වැඩි උනා කියල ගණන් හැදුවත්

    පාන් >>>>> Rs 14.00 >> Rs24.78
    පෙට්‍රල් >>>> Rs 50.22 >> Rs89.00
    ඩීසල් >>>> Rs 22.50 >>>Rs40.00
    භූමි තෙල් >> Rs19.50 >>> Rs34.50
    ගෑස් >>>>> Rs750 >>>> Rs1327.50