ආමීර් ඛාන් මචං ෆිල්ම් නිෂ්පාදනය කරනවා ,උගෙම ප්රඩක්ෂන් කම්පැණි එකක් තියෙනවා .ඒකෙන් හදපු පළවෙනි ෆිල්ම් එක තමා ලගාන් .ඒ ෆිල්ම් එක ඔස්කාර් සම්මානයට පවා නොමිනේට් උනා .(ලගාන් බලපු රොබර්ට් ඩවුනි නොහොත් අයන් මෑන් කියලා තියෙනවා ආමීර් ඛාන් කියන්නේ ඉන්දියාවේ ටොම් හැන්ක්ස් කියලා ).අනික ආමීර් අධ්යක්ෂක වරයෙක් .තාරේ සමීන් පර් කියලා ෆිල්ම් එකක් අහලා ඇතියෙනේ .එකේ අධ්යක්ෂනය කරපු අයගෙන් කෙනෙක් ආමීර් ඛාන් .bollywood kohomath copy walin thama bung duwanne....pudumai hollywood walin munta copyrights case enne natte....based on kiyala films gahanna ehema ba....original owner ta royalty fee ekak gewanna one....indian bayyalanam gewai....amir khan ge acting hodai..mamanam kiyanne minihata tiyenne thamangema production company ekak patan aragena films directing pattata awoth nam...hena demand ekak tiyei...













mama nam owa copy da nadda kiyala hoyanna yanne na 