SLT eken aluth awuruddata wadipura GB denawalu! Is it real? Here's the true story...

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    25ක් දුන්න එක 35ත් කලාමත් මුන් බනිනවනේ :D:D නිකන් දුන්නු 10 එපානම් මට දීපන්කෝ.. Peak-Off peak ටික හරියට Manage කරගෙන ඩේටා ටික යූස් කලානම් හරිබං.. අනික ඉස්සර තිබ්බේ පීක් 20යි ඕෆ් පීක් 5යි කියලා.. දැන් පීක් 25යි ඔෆ්පීක් 10යි තියෙනවා.. :yes:
     
    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最

    machan ekata maru venne kohomada
     
    tilina123

    Well-known member
  • Sep 16, 2006
    1,024
    27
    48
    凡事真心爱的最
    :O wenda be, screen shot 1k dapanko

    S6NzPZC.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දවස් 5 ට 10GB කට කිට්ටු වෙන්න ඉවරයි. උබේ Manage එකේ හැටියට ඕක දවස 10 ක් වත් තියෙන එකක් නෑ. නමුත් මාසයකට 1 ලොකු මොකක් හරි එකක් බාලා අනෙක් දවස වලට normal use කරනවා නම් ප්‍රශ්ණයක් නැති වෙයි.