25ක් දුන්න එක 35ත් කලාමත් මුන් බනිනවනේනිකන් දුන්නු 10 එපානම් මට දීපන්කෝ.. Peak-Off peak ටික හරියට Manage කරගෙන ඩේටා ටික යූස් කලානම් හරිබං.. අනික ඉස්සර තිබ්බේ පීක් 20යි ඕෆ් පීක් 5යි කියලා.. දැන් පීක් 25යි ඔෆ්පීක් 10යි තියෙනවා..
![]()
machan ekata maru venne kohomada

usage vala machan 25 thiyenne aluth meter eke
Podi Prasnayaka. Peak download witharaida peak quota eke yanne? peak time upload total ekeda? Pl. see the comments!
