HNB සල්ලී කපන අලුත් විදීය

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    HNB සල්ලී කපන අලුත් විදීය

    0112462462 HNB Hotline එකෙන් කිවුවා counter එකෙන් සල්ලී ගනිද්දී Rs10 කපනවා කියලා. සල්ලි බැංකුවේ නොදා ගෙදර තියගන්න එක හොදයි මීට වඩා.දැන් හැම මගුලටම කපනවනේ

    මේ තියෙන්නේ මගෙ account එකෙන් Rs 10 කපපු එක Statement එකේ ඇවිත් තිබුණ එක

    111_zpsb46b0c2f.jpg
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Counter eke polima adu karanna ban oka karala tiyenne,godak private banks wala oka karanawa afaik :rolleyes:
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    account eke rs 4500 k thiyan oka ganna counter ekata giya umbata gahanan one...
    lejja nedda ban ... unta padui umbata kale nasthi karana eka ekai 10 kapanna etthe
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    account eke rs 4500 k thiyan oka ganna counter ekata giya umbata gahanan one...
    lejja nedda ban ... unta padui umbata kale nasthi karana eka ekai 10 kapanna etthe

    mage salli newe, bodin fees ewapuwa yaluwekge account ekakata danna, bank ekata yanne nathuwa kohomada wena account ekakta daanne
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    account eke rs 4500 k thiyan oka ganna counter ekata giya umbata gahanan one...
    lejja nedda ban ... unta padui umbata kale nasthi karana eka ekai 10 kapanna etthe

    ලජ්ජා වෙන්න දෙයක් නෑ. හොරකං කරපු,කුඩු විකුනපු සල්ලි තිබුනා නං ලජ්ජා වෙන්න ඕනි.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    හැටන් නැෂනල් බැංකුව කියන්නේ හිඟන බැංකුවක්. මම HNB විසා කාඩ් දෙබිට් කාඩ් ඒකෙන සල්ලි ගත්තා. ඒ ගත්තේ කොමර්ෂල් බැංකුවේ ATM එකකින්. එකටත් 250 ක් කපලා. වෙන බැංකු ඔච්චර ගන්නේ නෑ. වැඩිම උනොත් රුපියල් 50 ගයි.
    මුන් ඒකට 250 ක් කපනවා.
    මම දැන් නං සම්පත් සහ කමර්ෂල් බැංකු එක්ක ගනුදෙනු කරන්නේ. කිසි අවුලක් නෑ. වැඩ කරන අයත් හොදයි. HNB එකට වඩා දාහෙන් හොදයි.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    ලජ්ජා වෙන්න දෙයක් නෑ. හොරකං කරපු,කුඩු විකුනපු සල්ලි තිබුනා නං ලජ්ජා වෙන්න ඕනි.

    :) :) eka aththa. yaluwekta yawanna thibba salli online money walin gatta,eyage bodin fee gewanna hadisi nisa yawwa. eke lajja wenna deyak man dakinneth na, man me thread eke damme mehema ewatath salli kapanawa kiyanani, mokada 1000 kola walin padi ganna loku job karanne nane thama ehema unanam 10 kiyanneth sulu deyak wenna puluwan
     
    Last edited:

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    KOllo joke ekak demme ganan ganna epa..
    dapan commercial hari sampath bank eke hari

    0112462462 HNB Hotline එකෙන් කිවුවා counter එකෙන් සල්ලී ගනිද්දී Rs10 කපනවා කියලා. සල්ලි බැංකුවේ නොදා ගෙදර තියගන්න එක හොදයි මීට වඩා.දැන් හැම මගුලටම කපනවනේ

    මේ තියෙන්නේ මගෙ account එකෙන් Rs 10 කපපු එක Statement එකේ ඇවිත් තිබුණ එක

    111_zpsb46b0c2f.jpg
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    KOllo joke ekak demme ganan ganna epa..
    dapan commercial hari sampath bank eke hari

    :cool: :)

    machan sampath eketh kapanawa kiyala daala thibba kenek, aththada? commercial hodai neda ban, unge Rs500 kapanawa ne ebanking walata, eth yaluwek kiwwa e kapana gaanata uparima service ekak thiyanawalu ne? eka nathath awlak na hotline eken ahaganna puluwanneda balance eka?
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    හැටන් නැෂනල් බැංකුව කියන්නේ හිඟන බැංකුවක්. මම HNB විසා කාඩ් දෙබිට් කාඩ් ඒකෙන සල්ලි ගත්තා. ඒ ගත්තේ කොමර්ෂල් බැංකුවේ ATM එකකින්. එකටත් 250 ක් කපලා. වෙන බැංකු ඔච්චර ගන්නේ නෑ. වැඩිම උනොත් රුපියල් 50 ගයි.
    මුන් ඒකට 250 ක් කපනවා.
    මම දැන් නං සම්පත් සහ කමර්ෂල් බැංකු එක්ක ගනුදෙනු කරන්නේ. කිසි අවුලක් නෑ. වැඩ කරන අයත් හොදයි. HNB එකට වඩා දාහෙන් හොදයි.

    yako ekappanne Com bank ekken..... Moda gona
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    මහබැංකුවට අනුව ඕනැම අයකිරිමක්ම අදාළ බැංකු වෙබ් අඩවියේ පළකිරීම අනිවාර්යයි

    මේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ :confused::confused:

    මේවා ගැනේ ගොම බිඳක්වත් මේ thread start කරන අයවත් පුකේ අමාරුවට :P:P ඇටයක්වත් දන්නෙනැති commment කරන උනු :yes::yes: අපේ අතර ඉහේ කෙස් ගානට ඉන්න බව තමයි:eek::eek:.

    තම තමන් බොරුවට සද්දේ දන්නේ නැතුව පල්ලෙහා දාල තියෙන links වලට ගිහිල්ලා මොලේ වැඩිකර ගනිල්ලා. රු 1K - 5K account එකේ තියාගෙන million talks දෙන්න නැතුව:oo::oo::oo:. තොපි ඔක්කොම දන්නේ elakiri එකට ඇවිල්ල මේවගේ බොරු පඩ දාන්න තමයි

    හොඳට අහගනිල්ල අනෙක් බැංකු උඹලට පුකේ ඇරලා ඉවරයි :yes::yes::yes:

    හිත රිදිච්ච උන් දැන් මගේ rep අඩුකරයි:baffled::baffled: ..... අනේ යකෝ මට පාන් ද:P:P... මෝඩ යක්කු.... රේප් ටික තියල වාඩි වෙයන් :D:D:D

    Amana Bank
    http://www.amanabank.lk/index.php/en/services/tariff

    Bank of Ceylon
    Charges not mentioned on Web site

    Commercial Bank of Ceylon
    http://www.combank.net/newweb/rates-...eneral-tariffs
    http://www.combank.net/newweb/rates-tariffs/atm-tariffs

    DFCC Vardhana Bank
    Charges not mentioned on Web site

    Hatton National Bank
    https://www.hnb.lk/terms_cond_page4.html
    http://www.hnb.net/data/pdf/news/servise_charges.pdf

    Nations Trust Bank
    http://www.nationstrust.com/quick_links/fees_chargers
    http://www.nationstrust.com/download...il-banking.pdf

    NDB Bank
    http://www.ndbbank.com/pages/english..._commision.jsp

    Pan Asia Banking Corporation PLC
    http://www.pabcbank.com/image/downlo...%202013-II.pdf

    People's Bank
    http://www.peoplesbank.lk/depositrates/servicecharges

    Sampath Bank
    https://www.sampathvishwa.com/SVRCli...ce_charges.pdf
    http://www.sampathnet.com/info/FAQS.htm#Ho
    http://www.sampath.lk/sopFTP/ops_charges.pdf
    http://www.sampath.lk/sccFTP/cardcentre_charges.pdf

    Seylan Bank
    http://www.eseylan.com/pdf/services-...09-10-2013.pdf

    Union Bank of Colombo
    http://www.unionb.com/assets/pdf/tarrifs.pdf

    Foreign Banks

    HSBC Bank
    http://www.hsbc.lk/1/PA_ES_Content_M...PDF/tariff.pdf

    Standard Chartered Bank
    https://www.sc.com/lk/customer-chart...riff-Guide.pdf

    National Savings Bank
    http://www.nsb.lk/pdf/service_charge.pdf

    MBSL Savings Bank
    http://www.mbslsavingsbank.com/interest.php