Ingress - මේ ගේම් එක ගහන්න එන්න - GPS Based Android/IOS Game - Google

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Ingress - මේ ගේම් එක ගහන්න එන්න - GPS Based Android/IOS Game - Google

    photo.jpg



    මචන්ලා Ingress Game එක Play කරලා තියෙනෙවද? Ingress කියල කියන්නේ GPS එක්ක වැඩ කරන Location Based Game එකක්.. Google එකෙන් තමයි මේ Game එක Run කරන්නේ.. Android වලටයි Apple වලටයි Application එක Download කරගන්න පුළුවන්... ලෝකේ පුරාම කෝටි ගානක් Players ල මේ Game එක Play කරනවා.. ලංකාවෙත් අම්බානක කට්ටිය මේක Play කරනවා.. මෙන්න තියෙනවා Intro එක.. ඒක බලන්න මුලින්ම..





    මේකේ කියන හැටියට Niantic Project කියන එකෙන් හොයාගන්නවා අමුතුම ජාතියේ Energy එකක් මෙය ලෝකෙට ඇවිත් කියල.. ඒ Energy එකට කියනවා XM කියල.. මේ XM අපි ඉන්න පරිසරයේ හැම තැනම තියෙනවා.. ඒ XM එන්නේ Portals කියල ජාතියකින්.. පොර්ටල්ස් කියන්නේ ගොඩක් වෙලාවට විශේෂ ස්ථාන.. පිළිම, Architectural Design, Sculptures වගේ දේවල්.. මේ තියෙන්නේ පොර්ටල් එකක ෆොටෝ එකක්.. ලංකාවේ එකක්..



    9tlpg2.jpg



    මේවගේ පොර්ටල්ස් දහස් ගානක් ලංකාවේ තියෙනවා..


    315mw41.jpg



    හරි.. ලෝකේ ඉන්න එක කොටසක් විශ්වාස කරනවා මේ XM කියන එක මිනිස්සුන්ට හොඳ නෑ කියල.. එයාලගේ නම තමයි Resistance ල.. Team එක විශ්වාස කරනවා මේ XM ලෝකේ මිනිස්සුන්ට හොඳක් කරනවා කියල.. එයාලගේ නම තමයි Enlightened..


    vfl6v5.jpg



    Team Agents ලට තියෙන්නේ අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න එක.. ඒවා එකකට එකක් Link කරන එක.. අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න නම් ඒවාට Weapons වලින් ගහන්න ඕනේ.. මෙන්න මේක බලන්න එතකොට Weapons ගැන තේරෙයි..
    XM කියල කියන්නේ අර වටේට වැටිලා තියෙන සුදු පට තිත් වගේ ඒවාට.. අපි පොර්ටල් එකක් ලඟට ගියාම ඒවා Collect වෙනවා..



    XMP Bursters වලින් තමයි අනිත් Team එකේ පොර්ටල්ස් වලට Attack කරන්නේ.. තව Weapons ජාති ගොඩක් තියෙනවා..

    ingress-xmp.jpg


    අපි පොර්ටල් එකක් අල්ලගත්තම එක ආරක්ෂා කරගන්න වටේට Resonators කියල ජාතියක් දානවා.. බලන්න යට ෆොටෝ එක..

    wpid-screenshot_2013-01-25-11-00-14.png


    Resonators 8ක් දන්නා ඕන එක පොර්ටල් එකකට..

    ingress-portal-link.jpg



    පොර්ටල් එකක් තවත් ආරක්ෂා කරගන්න නම් අපිට එකට Portal Shields දාන්න පුළුවන්.. තව එක එක ජාති ගොඩක් දාල පොර්ටල් එකක් ආරක්ෂා කරගන්න පුළුවන්..

    මෙතන තියෙන්නේ ෆොනේ එකේ Application එක වැඩ කරන විදිය ගැන.. පොර්ටල් එකක් ගාවට ගිහින් එක Click කලාම මෙන්න මෙහෙමයි එන්නේ.. පොර්ටල් එක Hack කලාම අපිට එක එක Items එනවා.. Weapons, Resonators, Shields, Power Cubes.. තව ගොඩක් දේවල්.. Deploy කියන Option එකෙන් තමයි Resonators දාන්නේ..


    Ingress-game-gameplay.jpg


    හොඳම Tutorial එක මෙතනින් බලන්න.. කොහොමද Ingress Play කරන්නේ කියල..




    මේකේ තව Story එකක් තියනවා.. කවුද Niantic Project කියන්නේ.. කවුද XM හොයාගත්තේ.. තනිකරම Film එකක් වගේ යන Game එකක්..




    මෙතනින් බලන්න.. දැන් Episodes 39ක් ඇවිත්..

    HTML:
    http://www.youtube.com/user/ingress


    Enlightened කට්ටිය සෙට් උන වෙලාවක් GallFace එකේ..


    DSCN6921.JPG


    Level 1 ඉඳන් Level 8 වෙනකන් කට්ටිය දැන් ලංකාවේ ඉන්නවා.. ලෙවෙල් 8 උන ය තමයි ගොඩක්ම Powerful.. හැමෝටම පටන් ගන්න වෙන්නේ ලෙවෙල් 1 ඉඳන් තමයි.. Phone App එකෙන් පුළුවන් හැමෝම එක්ක Chat කරන්න.. අලුත් කට්ටිය අඳුරගන්න... ළඟ ඉන්න Agents la එක්ක කතා කරන්න.. Team Work එකක් තනිකරම....

    Android , Apple Phone තියෙන කට්ටිය එන්න Play කරන්න... මම නම් Enlightened කෙනෙක්.. :)

    Code:
    https://plus.google.com/communities/108195509670373338348
    මේවත් බලන්න..

    HTML:
    www.ingress.com/intel
    HTML:
    www.nianticproject.com
    Application එක Download කරගන්න...

    Android

    Code:
    https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress
    IOS

    Code:
    http://www.appstore.com/ingrios
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    :D
    ha ha mage yaluwo dennekuth innawa oya photo eke, oya ekek office eken niwadu dala oya game eke location hoyanna awiddath ekka
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    මේ 4to එකේ ඉන්නවා මම අදුනන එකෙක්. උට පිස්සුව හොදටම තදවෙලා. එකත් එක්ක ගමනක්වත් යන්න බැහැ. වාහනේ මගනවත්තන්න කියනවා game එක ගන්න. :angry::angry::angry:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ මොන හත්ඉලව්වක්ද බං...! ඊයෙ ඩවුන්ලෝඩ් කරන් එන්ටෑර් උනා.... මැප් එකක් තියෙනවා.... වෙන මුකුත් නැ.....:confused::confused::confused:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    මේ 4to එකේ ඉන්නවා මම අදුනන එකෙක්. උට පිස්සුව හොදටම තදවෙලා. එකත් එක්ක ගමනක්වත් යන්න බැහැ. වාහනේ මගනවත්තන්න කියනවා game එක ගන්න. :angry::angry::angry:

    sirawata machan
    :angry: