SAMSUNG GALAXY BRICKED PHONE REPAIR

Me mage palaweni thread eka :yes: mata hithuna ithin kaatath wadagath wena vidiye deyak karanda :rolleyes:

Oyalage prathichara matha me thread eka issarahata tiyei ;)

Godak welawata samsung phones wala software updates, wrong flash methods, invalid ROMs use karaddi ena problem ekak thama me SOFT BRICK kiyanne :eek:
Ehema unama phone eka on karagandama bari wenawa :oo: download mode wath ganda bari unoth ithin loku amaruwaka thama watenne :dull:

Resolve karaganda kattiya JTAG box ehema use karanawa :D but man danna vidiyata ee box mukuth oni nathwei :P

Hari dan ithin ehema soft bricked una samsung phones model tyenawa nam methana daanda model number ekai tiyena error ekai. ethakota man puluwan vidiyata help karannam :cool:
 
  • Like
Reactions: nrjayasinghe

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජයවේවා...... මෙන්න වැඩ කිව්වලු...... :)

    මටත් වෙච්චි මාර හුට්ටප්පරයක් තියෙනවා...... දැන් මේ වැඩත් එක්ක ටයිප් කරන්න අමාරුයි කතන්දරේ...... තව ටිකකින් දාන්නම් මට වෙච්චි සන්තෑසිය.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මේකයි සිද්ධිය....... රචනාවක් වගේ උනාට ගණන් ගන්නෙපා වෙච්චි දේ A සිට Z දක්වා පැහැදිලිවම කියන්නේ මේ....... ;)

    මම S3 එකක් ගත්තා ගිය ඔක්තෝම්බර් වල.......:cool: ගත්තු දවසේ ඉඳන්ම වගේ අප්ඩේට්ස් ඇවිත්ද කියලා නිතරම ෆෝන් එකෙන් චෙක් කරලා බලනවා........ ම්ම්හ්හු ඒත් නෑ..... :no: සැරයක් අප්ඩේට්ස් කියලා 25MB-50MB වගේ ෆයිල්ස් වගයක් ඩවුන්ලෝඩ් වෙලා අර android රෙපෙයාර් කෙරෙන ස්ක්‍රීන් එකක් එන්නේ...... එකත් ඇවිත් එකත් කම්ප්ලිට් වෙලා ඔන් උනා....... ඒත් ආයේ ඔන් උනාම එරර් මැසේජ් එකක් ආවා අප්ඩේට් නොට් සක්සස් කියලා........ ආයේ දවසක ආයෙත් ඔහොම උනා....... ඔය අතරේ මම kies වලිනුත් චෙක් කරන්න ෆෝන් එක කනෙක්ට් කලත් මෙහෙම එනවා...... :eek:

    1_zpsf4d92f31.jpg


    ඉතිං මම කරපු වැඩේ මේ ලින්ක් එකේ විදියට Kies Firmware Upgrade and Initialization කරා..... http://www.bubblews.com/news/1979504-restore-any-bricked-samsung-device-easy ඊට කලින් මගේ ෆෝන් එකේ PDA,CSC,MODEM විස්තර තිබුනේ මෙන්න මෙහෙම..... මේ විස්තර වල හැටියට ෆෝන් එකේ කන්ට්‍රි එක පෙන්වන්නේ ඉරාන් කියලා.....

    PDA - I9300XXEMA2
    CSC - I9300OJVEMA1
    MODEM - I9300XXELLA

    ඔය Firmware Upgrade and Initialization කරද්දී අහන S/N number එකට මම ෆෝන් එකේ තිබුන S/N number එක දුන්නා..... දීලා ඒ කියපු පිළිවෙලට Firmware Upgrade and Initialization කරා..... අෆ්ෆටසිරි කරලා ඉවර වුනාම මෙන්න සිම් එක ගන්නේ නෑ....... කෝල්ස් sms කිසි දෙයක් බෑ....... not registered in network කියලා එනවා...... :(:(

    ඊට පස්සේ ෆෝන් එකේ PDA,CSC,MODEM විස්තර තිබුනේ මෙන්න මෙහෙම..... මේ විස්තර වල හැටියට ෆෝන් එකේ කන්ට්‍රි එක පෙන්වන්නේ ෆ්‍රාන්ස් කියලා..... එක හරි වෙන්න පුළුවන් මොකද ෆෝන් බොක්ස් එකේ එහෙම තියෙන්නේ ෆ්‍රෙන්ච් වලින්......

    PDA - I9300XXUGMK6
    CSC - I9300OXXGML1
    MODEM - I9300XXUGMK6

    ඕකෙන් පස්සේ ඊටපස්සේ ගොඩ වෙදකම් කරන්න ගිහිලා imei නම්බර් එකයි බේස්බෑන්ඩ් විස්තරයි ඔක්කොමත් ගහලා ගියා..... :growl: පස්සේ මගේ යාලුවෙක්ට කියලා යාන්තම් 4.1.1 වලට ෆෝන් එක ගොඩ දාගත්තා......

    ඉතිං හදාගත්තාට පස්සේ අපි අර sammobile එකේ තියෙන 4.3 අප්ඩේට් එක http://www.sammobile.com/2013/12/13...y-s-iii-gt-i9300-and-galaxy-note-ii-gt-n7100/ දැම්මා....... එලටම වැඩ ඔක්කොම ඒත් අර පරණ ප්‍රශ්නේ ආයෙමත් ආවා........ සිම් එක ගන්නේ නෑ....... කෝල්ස් sms කිසි දෙයක් බෑ....... not registered in network කියලා එනවා...... මොනා කරන්නද පස්සේ ආයෙමත් මේ අවුල් වලට කලින් තිබුන 4.1.2 එක දාගත්තා ...... :(:(:(

    මොකක්ද මචං මේ වෙලා තියෙන්නේ......