කොල්ලන්ට වටිනා පොතක්
මෙන්න උඹලට මං ගානේ වටිනා පොතක්.
Elakiri
එකේ දවසකට අඩුම ගානේ එක නූලක්වත් දානව ලිංගික ගැටළු වලට උත්තර අහලා එහෙම අයට මේ පොත ගොඩක් වටිනවා.
තව මරු මරු දේවල් මේ පොතේ තියනවා!!
පොත නම් ටිකක් පරණය. සමහරු කියවලත් ඇති.
කියවලා තියන අය අනිත් අයට පේන්නත් එක්ක BUMP එකක් වත් දලා යන්න.
පොත නම් ටිකක් පරණය. සමහරු කියවලත් ඇති.
කියවලා තියන අය අනිත් අයට පේන්නත් එක්ක BUMP එකක් වත් දලා යන්න.
රෙප් එකක් දීලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Last edited:

