ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    halal neme :rofl: ubata kanna behe :P:P

    පුහ්හ්.... මම නම් එන්නේ තුශාන ආවොත් විතරයි

    128_39.png

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඇයි හෙශාන් ඇවිත් හිටියේ මාත් එක්ක කතාත් කරා නේ :oo:

    e hack ekek :rofl::rofl:

    පප්පව මම ආපු ගමන් ඇන්දුවා මම තමා හෙෂාන් කියලා :rofl::rofl:

    :confused:

    උබ ඔය කියන්නෙ එලකිරි ක්‍රිකට් මෑච් එක නේද

    ??

    ඔව් ඔව් බං :dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පප්පව මම ආපු ගමන් ඇන්දුවා මම තමා හෙෂාන් කියලා :rofl::rofl:



    ඔව් ඔව් බං :dull:

    128_35.png


    පව් ඔයි පප්පා... ඌට මොනවා හිතෙන්න ඈද්ද.... මොනා උනත් පියුරි කරලා තියෙන්නේ මහා බලු වෑඩක්.... පප්පා පව්

    ප.ලි හොද වඩේ පප්පට

    128_12.png


     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ලැග් පියුරි... :rofl:

    අපි දෙවෙනි මැච් එක ගහලා එද්දි නෙබුවා ඉන්නවා ඉඳගෙන. මම බයිටක් දෙන්න කියලා ගියේ. කොහෙද කමන්ට්‍රි හැතිකරේ මාව කම්ප්‍රමයිස් කරලානේ :dull::dull: නැත්තම් වෙන එකෙක් කියලා පප්පා වගේ අන්ඳන්න තිබ්බා :rofl::rofl: බයි ද වේ නෙබුවා අඳුනා ගන්න ලැබීම සතුටක් :D

    ලැට් පියයුරී



    9344262.png
    9344262.png
    9344262.png

    ඔව් අර ගමයාට එහෙම ඇහිලා තියෙන්නේ. ඌ ගම කෑවා එතන ඉඳලා :baffled::baffled:

    128_35.png


    පව් ඔයි පප්පා... ඌට මොනවා හිතෙන්න ඈද්ද.... මොනා උනත් පියුරි කරලා තියෙන්නේ මහා බලු වෑඩක්.... පප්පා පව්

    ප.ලි හොද වඩේ පප්පට

    128_12.png



    ඇයි උඹ ආවේ නැත්තේ? උඹ එන කතාවක් මට කීප දෙනෙක්ම කිව්වානේ :oo::oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පව මම ආපු ගමන් ඇන්දුවා මම තමා හෙෂාන් කියලා :rofl::rofl:



    ඔව් ඔව් බං :dull:

    මේ කුකුලා අපු ගමන් මොනවාදෝ කිව්ව කවුද දන්නේ මු කවුද කියල අයෙත් ඇවිල්ල කියනවා ඌ හෙශාන්ලු ඉට පස්සේ නයිට් ෆියුරිලු කොහොම විශ්වාස කරන්නද:dull::dull:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි උඹ ආවේ නැත්තේ? උඹ එන කතාවක් මට කීප දෙනෙක්ම කිව්වානේ :oo::oo:

    මම එන්න තමයි හිටියේ.... මට ලොකු වෑඩක් තිබ්බා බන්...... මට DLM කොල් කලා මම එන්න තමයි හිටියේ කොහෙද වෑඩේ දෙක උනානේ.. තරහා වෙන්න එපා සොරි අහ්හ්
     
    Last edited:
    Status
    Not open for further replies.