Mama inne chande illanna! President Walatara!!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,501
    6,192
    113
    රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Nuwara Kaluwa

    aruna47

    Well-known member
  • රටේ ඒකීය භාවයට වින කරන්නට බලා සිටින සියලු බාහිර අනාථ කුකුලන්ගේ හා මිට්ටන්ගේ දුර්දාන්ත බලවේගයන් ජයගැනීම අරමුණුකොට ගෙන ජනපති අද දිනයේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් තට්ට කුකුලන්ගේ අනාථ පක්ෂය සමගින් අත්වැල් බැඳගෙන කටයුතු කරන බවට ප්‍රකාශයක් නිකුත් කල අතර විපක්ෂයට ඇමති ධූර 25ක්.
    ඒ අතර සෞඛ්‍ය හා මන්දපෝෂණ අමාත්‍ය,අන්තර්ජාල හා වැල කටයුතු අමාත්‍ය,සොන්නාභිගමන හා විගමන අමාත්‍ය,මුදල් හා ඉදල් කටයුතු අමාත්‍ය සහ සෝලර් පවර් චාර්ජර් අමාත්‍ය ධුරයද වේ.

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Nuwara Kaluwa

    aruna47

    Well-known member
  • cN2V8Ro.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රටේ ඒකීය භාවයට වින කරන්නට බලා සිටින සියලු බාහිර අනාථ කුකුලන්ගේ හා මිට්ටන්ගේ දුර්දාන්ත බලවේගයන් ජයගැනීම අරමුණුකොට ගෙන ජනපති අද දිනයේ ප්‍රධාන විපක්ෂය වූ එක්සත් තට්ට කුකුලන්ගේ අනාථ පක්ෂය සමගින් අත්වැල් බැඳගෙන කටයුතු කරන බවට ප්‍රකාශයක් නිකුත් කල අතර විපක්ෂයට ඇමති ධූර 25ක්.
    ඒ අතර සෞඛ්‍ය හා මන්දපෝෂණ අමාත්‍ය,අන්තර්ජාල හා වැල කටයුතු අමාත්‍ය,සොන්නාභිගමන හා විගමන අමාත්‍ය,මුදල් හා ඉදල් කටයුතු අමාත්‍ය සහ සෝලර් පවර් චාර්ජර් අමාත්‍ය ධුරයද වේ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කළු කැත මිට්ටන් සතු සියලුම LG වර්ගයේ Bluray ධාවක යන්ත්‍ර මන්නි වලින් කොටා විනාශ කල යුතු බවද එසේ නොකරන මිට්ටන්ව මහනුවර බෝගම්බර පිටියේදී nuke කරන බවද ජනපති අවධාරණය කරයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පර්සි මහේන්ද්‍ර රාජපක්ස සහ පර්සිගේ පුතු (හොර ෂොට්) මහේෂ් එමිල් වලතර මැතිඳු බණ අසන මොහොතක්
    (ජනපතිගේ ඉල්ලීම මත ඉහත සඳහන් කළ එක් පාර්ශවයක් බලධරයා විසින් මන්නියෙන් කපා කරින ලදී)

    txGj3HF.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ස සහ පර්සිගේ පුතු (හොර ෂොට්) මහේෂ් එමිල් වලතර මැතිඳු බණ අසන මොහොතක්
    (ජනපතිගේ ඉල්ලීම මත ඉහත සඳහන් කළ එක් පාර්ශවයක් බලධරයා විසින් මන්නියෙන් කපා කරින ලදී)

    txGj3HF.jpg

    lida pamani
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා ද#38;ව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :D :D :D :D :D :D :D:D :D :D :D :D :D :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    භාවිතයට ගත නොහැකි පරිඝනක කොටස් සියල්ලම මන්නයෙන් කොටා විනාශ කර දැමිය යුතු බවට ජනපති නියෝග කරයි.
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    728
    535
    93
    කොට්ට බබා නම් පුද්ගලයා යොදවා බියවැද්දීම් සහ පැහැරගැනීම් සිදුකරන බවට වලතර මැතිඳුන්ට චෝදනා එල්ලවේ..ඒ ගැන විමසූ මාධ්‍යවේදියාට මන්නියක් පෙන්වා "උබේ #ම්#ගෙන් අහගනින්" යැයි පවසමින් බැනවැදී ඇත :(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු මහේෂ් එමිල් වලතර හෙවත් සොන්න රජානෝ දිනවමු!!!!!!!!!!!

    ලංකාවට ම ජනපති අපෙ සොන්න .............පති
    වලතර එමිල් ළග ලොව දණ ගහයි ............නිති
    මන්නා පහර කා තට්ටය සමග ...................රුති
    රටට කෙලින් තට්ටයො රැල දුවති ..............නිතී

    මුළු රට ඔඩෙස්ක් කර මුදලක් ලැබ .........ගන්න
    බිත්තර මෙලන් කා නිති සතුටින් ............ඉන්න
    චිකන් බ්‍රෙස්ට් බැද නියමෙට අඹ..............රන්න
    වලතර මැතිදු වෙත ඔබෙ ඡන්දය ...........දෙන්න

    අම්මව එවපං ය කියමින් ශ්‍රී මුඛ...............යෙන්
    දෙවා වදාරන තද අමු හිංගල...................යෙන්
    සෙළුවෙන් වැනී පිනවන අප ගේ දෙනු......වන්
    වලතර මැතිතුමා හට ජය ජය වේ නිති.....යෙන්

    එළකිරියේ පදිංචි දත් කිඹුලා වන මා විසින් ElaKiri™ Beta2.Evo vB 3.8.3 vBa iBproArcade Subdreamer I-Magic MK හි අච්චු ගස්වා පුසිද්ධ කරන ලදී.

    ප්‍රසිද්ධ ස්ථාන වල ඇලවීම තහනම්.
     
    • Like
    Reactions: ashenrandika

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කළු කැත මිට්ටන් සතු සියලුම LG වර්ගයේ Bluray ධාවක යන්ත්‍ර මන්නි වලින් කොටා විනාශ කල යුතු බවද එසේ නොකරන මිට්ටන්ව මහනුවර බෝගම්බර පිටියේදී nuke කරන බවද ජනපති අවධාරණය කරයි

    කොට්ට බබා නම් පුද්ගලයා යොදවා බියවැද්දීම් සහ පැහැරගැනීම් සිදුකරන බවට වලතර මැතිඳුන්ට චෝදනා එල්ලවේ..ඒ ගැන විමසූ මාධ්‍යවේදියාට මන්නියක් පෙන්වා "උබේ #ම්#ගෙන් අහගනින්" යැයි පවසමින් බැනවැදී ඇත :(
    [SIZE="4"[COLOR="Green"]]මෙම කොට්ට බබා නමැති පුද්ගලයා ජනපතිගේ රහස්‍ය පෞද්ගලික ලේකම් වරයා බවට ජඩමාධ්‍ය විසින් අනාවරණය කරගෙන ඇති අතර කොට්ට බබා සමග ජනපති වලතරඳුන් ලිංගික සම්බන්ධතාවන්ද පවත්වන බවට කැත රහසක් මාධ්‍ය විසින් අනාවරණය කොටගෙන තිබේ[/COLOR].[/SIZE]

    ගරු මහේෂ් එමිල් වලතර හෙවත් සොන්න රජානෝ දිනවමු!!!!!!!!!!!

    ලංකාවට ම ජනපති අපෙ සොන්න .............පති
    වලතර එමිල් ළග ලොව දණ ගහයි ............නිති
    මන්නා පහර කා තට්ටය සමග ...................රුති
    රටට කෙලින් තට්ටයො රැල දුවති ..............නිතී

    මුළු රට ඔඩෙස්ක් කර මුදලක් ලැබ .........ගන්න
    බිත්තර මෙලන් කා නිති සතුටින් ............ඉන්න
    චිකන් බ්‍රෙස්ට් බැද නියමෙට අඹ..............රන්න
    වලතර මැතිදු වෙත ඔබෙ ඡන්දය ...........දෙන්න

    අම්මව එවපං ය කියමින් ශ්‍රී මුඛ...............යෙන්
    දෙවා වදාරන තද අමු හිංගල...................යෙන්
    සෙළුවෙන් වැනී පිනවන අප ගේ දෙනු......වන්
    වලතර මැතිතුමා හට ජය ජය වේ නිති.....යෙන්

    එළකිරියේ පදිංචි දත් කිඹුලා වන මා විසින් ElaKiri™ Beta2.Evo vB 3.8.3 vBa iBproArcade Subdreamer I-Magic MK හි අච්චු ගස්වා පුසිද්ධ කරන ලදී.

    ප්‍රසිද්ධ ස්ථාන වල ඇලවීම තහනම්.

    දිනේ දිනේ දින දින වල මැතිඳු.......දිනේ
    පෙනේ පෙනේ නියතයි ජය අත ....ලඟිනේ
    අනේ අනේ අප සැම දුක් නිවනු ......අනේ
    අපේ කතිරේ ඔබටයි වලතර .......මැතිනේ

    තට්ට කුකුල් පපු කැනැත්ත බැද ....කන්න
    වේ ප්‍රෝටීන් වතුරෙන් දියකර.......බොන්න
    වෝටර් මෙලන් කුසගින්නට .......වළඳන්න
    හෙළුවෙන් ඉඳ අනඟ රැඟුම් .....පෙන්වන්න

    තට්ටයිනේ සතුටු වෙයව් .................නටපල්ලා
    තොපිට කියල නිරිඳෙකු මෙහි ...........ඇවිදිල්ලා
    සිතේ සියලු සෝ දුක් හැර ...............දමපල්ලා
    වලතරයට කතිරය තොපෙ..............ගහපල්ලා

    දෙයියෝ බැලුව වාගෙයි අප රට .............ඉතිනේ
    දත නැති උතුම අප වෙනුවෙන් ඇත ........නිතිනේ
    සියලු හෙලු රැඟුම් පෙන්වා ඉත .............සිතිනේ
    වජු බින බිනා කතිරෙ ගසමු එක ............සිතිනේ

    එළකිරිපුර කවිත්තා හෙවත් වදනිසුරු මලිත්තා නම් වන මා විසින් "සුමුදු ගල්මෝල" අධිපති බක චුරුස් ජින්තුපාල මුදලාලි මහතාගේ ආරාධනය පරිදි මුදල් (නො)ගෙවා කොට්ටාව බෙල්ල කපපු හන්දියේ අන්ජොට් මුද්‍රණාලයේ මුද්‍රණය කොට ප්‍රසික්ධ කරවන්නට යෙදෙන ලදී.
    ප්‍රසිද්ධ ඉස්තාල වල ඇලවීම තහනම්.
     
    Last edited: