Rathu Ira [Special Program - රතු ඉර]

Nuwara Kaluwa

Member
Nov 26, 2013
173
7
0
1461543_10152125683689253_558032125_n.png
 
Impala67

Member
Jan 5, 2014
119
10
0
eeye Derana 360 giya poddak baluwanum moko.

නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො.

ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්‍යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න.
එක එක කාලෙට මොකක් හරි දෙයක් අල්ලං දගලනවා. වෙන කියනන් දෙයක් නෑ මෙව්වා ගැන.
 
  • Like
Reactions: chami_84

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    eeye Derana 360 giya poddak baluwanum moko.

    360 nemei ban 720 karakunath uba oya kade yana helakarume
    rajapassa hup kiyanakota kakuldeka asse ringanna oni
    dakkane casino seen eke wawulage gedara inna kota wawulo
    wage ellila inna oni.mage anduwata kade yana ewun ekka kisi awulak
    naha.habai anduwe idan media walin minissu gonata andana mun wage
    ewun penna baha.
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො.

    ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්‍යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න.
    එක එක කාලෙට මොකක් හරි දෙයක් අල්ලං දගලනවා. වෙන කියනන් දෙයක් නෑ මෙව්වා ගැන.

    mm.. man danna dewal kiyanna bahane machan. ee nisa kata piyan innawa. he meka karanna kiyala kiwwa kiyana eka poorna hithaluwak. meka Mr. Bandula karapu aradanawata anuwa thiyanne. jhu eka anduwe inna nisa thamai karaganana one dewal oya tharamin hari karagaththe, mathaka aduna prashna serama adde jhu eken. Kudu PM prashne addeth Sobitha Thero. moka unath Impalage adahasa thamai godak samanya minissunta thiyenne. hama welema hithanna epa wena hama deema awadanaya harawanna karana dewal kiyala. thanks
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො.

    ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්‍යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න.
    එක එක කාලෙට මොකක් හරි දෙයක් අල්ලං දගලනවා. වෙන කියනන් දෙයක් නෑ මෙව්වා ගැන.

    ඔව් බන්. දැන් මුන් දෙන්න ඇවිත් එක එකාගේ පිට කහාගෙන යයි. සෝමා අක්කා ad ටික පෙන්නලා ගාන කඩා ගනියි. අන්තිමට වෙච්ච දෙයක් නෑ.

    ආයෙත් කුඩු container එකක් ගෙනල්ල මොකෙක් හරි ඇමතියෙක් මාට්ටු වෙච්ච ගමන් බන්දුලයා කියයි ලබන අවුරුද්දේ ඉඳන් A/L අහෝසි කරනවා කියලා. ඊට පස්සේ ඔක්කොම ඒකට විරුද්දව උද්ඝෝෂණ කරලා නටලා ඉවර වුනාම අපේ අතිගරු ජනාධිපති මහින්ද මැතිතුමා කියයි එහෙමත් කරන්න දෙනවද මම. බන්දුලට ඕනේ ඕනේ දේවල් මම කරන්න දෙන්නේ නෑ. මම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට ආදරෙයි කියලා.

    අන්තිමට නාට්ටිය ඉවර වෙයි. ඊට පස්සේ

    01.) කුඩු ගෙනාපු ඇමතියා ගැන කට්ටියට මතක නෑ.
    02.) සාක්ෂි නැති නිසා ඒ පිලිබඳ නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන..
    03.) බන්දුලයා වගේ නෙමෙයි අපේ මහින්ද මහත්තයට ලංකාවේ දරුවෝ ගැන කැක්කුමක් තියෙනවා. එතුමා කීයටවත් මේ වගේ තීරණවලට ඉඩ දෙන්නේ නෑ.
    04.) එන ජනදිපතිවරනයත් උඩින්ම මහින්ද දිනුම්.
    :yes::yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අනිවා මමත් අද ඕක බලනව:yes:. ගමේ ඉන්න එවුන්ට හොඩ යන්න තියන එකම චාන්ස් 1 ශිෂයත්වය විතරයි. ඒකත් නැති කරනව මුන්:angry::angry:.
    හැබැයි 1ක් කියන්න පුලුවන් බන්දුලය අද අනාගන්නව:yes::yes::yes:. උදය ගම්මන්පිල එක්ක ලේසි වෙන්නැහැ. ඕකා හෙන බ්‍රයිටා. මිනිහ A/L වලිනුත් ලංකාවෙ 1, ශිෂයත්වෙනුත් ලංකාවෙ 3.:yes::yes:
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    360 nemei ban 720 karakunath uba oya kade yana helakarume
    rajapassa hup kiyanakota kakuldeka asse ringanna oni
    dakkane casino seen eke wawulage gedara inna kota wawulo
    wage ellila inna oni.mage anduwata kade yana ewun ekka kisi awulak
    naha.habai anduwe idan media walin minissu gonata andana mun wage
    ewun penna baha.

    mh.. machan Casino issue eka adde jhu eka. unp wath jvp wath jnp wath me gana katha kare naha. jhu eka gema addama minister kiwwa ane umbalage oya asana deken monawa karannada ban kiyala. anthimedi eeka gana rate loku kathikawathak athi karanna jhu ekata puluwan una.

    dan hotel eka witharai hadanne. meka athula casino danna baha. anek karane.. karanna giye wade legal karala munta minissungen horakam karagaththu salli sudu karanna awasthawa hadaganna. me video eka balanna wisthara thiyenawa.

    Machan Anduwen yanawanam ee gihin hitaganna wenne kath ekkada kiyala loku prashnayak thienawa neda ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා මමත් අද ඕක බලනව:yes:. ගමේ ඉන්න එවුන්ට හොඩ යන්න තියන එකම චාන්ස් 1 ශිෂයත්වය විතරයි. ඒකත් නැති කරනව මුන්:angry::angry:.
    හැබැයි 1ක් කියන්න පුලුවන් බන්දුලය අද අනාගන්නව:yes::yes::yes:. උදය ගම්මන්පිල එක්ක ලේසි වෙන්නැහැ. ඕකා හෙන බ්‍රයිටා. මිනිහ A/L වලිනුත් ලංකාවෙ 1, ශිෂයත්වෙනුත් ලංකාවෙ 3.:yes::yes:

    මචන්. උඹ ඔය කියන්නේ පාටලී ගැන නේද? :confused:
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    ඔව් බන්. දැන් මුන් දෙන්න ඇවිත් එක එකාගේ පිට කහාගෙන යයි. සෝමා අක්කා ad ටික පෙන්නලා ගැන කඩා ගනියි. අන්තිමට වෙච්ච දෙයක් නෑ.

    ආයෙත් කුඩු container එකක් ගෙනල්ල මොකෙක් හරි ඇමතියෙක් මාට්ටු වෙච්ච ගමන් බන්දුලයා කියයි ලබන අවුරුද්දේ ඉඳන් A/L අහෝසි කරනවා කියලා. ඊට පස්සේ ඔක්කොම ඒකට විරුද්දව උද්ඝෝෂණ කරලා නටලා ඉවර වුනාම අපේ අතිගරු ජනාධිපති මහින්ද මැතිතුමා කියයි එහෙමත් කරන්න දෙනවද මම. බන්දුලට ඕනේ ඕනේ දේවල් මම කරන්න දෙන්නේ නෑ. මම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට ආදරෙයි කියලා.

    අන්තිමට නාට්ටිය ඉවර වෙයි. ඊට පස්සේ

    01.) කුඩු ගෙනාපු ඇමතියා ගැන කට්ටියට මතක නෑ.
    02.) සාක්ෂි නැති නිසා ඒ පිලිබඳ නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන..
    03.) බන්දුලයා වගේ නෙමෙයි අපේ මහින්ද මහත්තයට ලංකාවේ දරුවෝ ගැන කැක්කුමක් තියෙනවා. එතුමා කීයටවත් මේ වගේ තීරණවලට ඉඩ දෙන්නේ නෑ.
    04.) එන ජනදිපතිවරනයත් උඩින්ම මහින්ද දිනුම්.
    :yes::yes::yes:

    Bro. Ohoma game gahanawa. na kiyanna. eeth meka ehema ekak newei. mata kiyanna baha man danna dewal. meka He ge uwamanawata karana deyak newei kiyana deya kiyanna puluwan. Godak ministersla mekata kamathi na mokada meken wenne minissu adyapana amathiwa epa wena eka. pata kannadi dala baladdi onama issue ekakata oya theory eka dala kiyawanna puluwan.
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    ඔව් බන්. දැන් මුන් දෙන්න ඇවිත් එක එකාගේ පිට කහාගෙන යයි. සෝමා අක්කා ad ටික පෙන්නලා ගාන කඩා ගනියි. අන්තිමට වෙච්ච දෙයක් නෑ.

    ආයෙත් කුඩු container එකක් ගෙනල්ල මොකෙක් හරි ඇමතියෙක් මාට්ටු වෙච්ච ගමන් බන්දුලයා කියයි ලබන අවුරුද්දේ ඉඳන් A/L අහෝසි කරනවා කියලා. ඊට පස්සේ ඔක්කොම ඒකට විරුද්දව උද්ඝෝෂණ කරලා නටලා ඉවර වුනාම අපේ අතිගරු ජනාධිපති මහින්ද මැතිතුමා කියයි එහෙමත් කරන්න දෙනවද මම. බන්දුලට ඕනේ ඕනේ දේවල් මම කරන්න දෙන්නේ නෑ. මම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට ආදරෙයි කියලා.

    අන්තිමට නාට්ටිය ඉවර වෙයි. ඊට පස්සේ

    01.) කුඩු ගෙනාපු ඇමතියා ගැන කට්ටියට මතක නෑ.
    02.) සාක්ෂි නැති නිසා ඒ පිලිබඳ නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන..
    03.) බන්දුලයා වගේ නෙමෙයි අපේ මහින්ද මහත්තයට ලංකාවේ දරුවෝ ගැන කැක්කුමක් තියෙනවා. එතුමා කීයටවත් මේ වගේ තීරණවලට ඉඩ දෙන්නේ නෑ.
    04.) එන ජනදිපතිවරනයත් උඩින්ම මහින්ද දිනුම්.
    :yes::yes::yes:

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mr oya kiyanne gammanpila gana.
    Minister Gammanpila
    shishyathwayen 3
    A/L 1

    ඒ කියන්නේ මූ හෙන මීටරයක් නේද? බලන් ගියාම හෙළ උරුමයේ ඉන්න එවුන් ඔක්කොම පට්ට educated පොරවල් නේ බන්. මුන් ළඟ තියෙනවා අනිත් එවුන් ළඟ නැති පට්ට හික්මීමක්. ඒක උන්ගේ බුද්දිමත් බවත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති. :yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන්. උඹ ඔය කියන්නේ පාටලී ගැන නේද? :confused:
    නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්ව:yes::yes:. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්ව:yes::yes:. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.:yes:

    නෑ මචන් කතාව ඇත්ත. මම දැන් ව්ස්තර ටිකක් හොයල බැලුව. සීන් එක ඇත්ත. :yes::yes:
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    ඒ කියන්නේ මූ හෙන මීටරයක් නේද? බලන් ගියාම හෙළ උරුමයේ ඉන්න එවුන් ඔක්කොම පට්ට educated පොරවල් නේ බන්. මුන් ළඟ තියෙනවා අනිත් එවුන් ළඟ නැති පට්ට හික්මීමක්. ඒක උන්ගේ බුද්දිමත් බවත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති. :yes::yes:

    inna keepa denna patta educated nisa thamai asana deken ochchara gemak gahanne.

    Patali sir palaweni awurudda iwara wenakota uni eke lib ekama kiyawala iwara karala thiyenwa ee kale. samakaleenayek kiwwe mata. balanna kola balan katha kranna boho welawata Patali Sir, ahawal dawase Ahawal thana Ahawal welawa kiyala dena eka denne mara mathakayak eeka.

    Parliament eke katha karanakota sadda badda balanna thiyenawada kiyala anik ayata wage. Pahugiya Kale Milk Powder ekata gema gahapu eka pitipasse hitiyeth kawuda kiyala danno danithi. wela thiyenne owa prasiddiye kiyannath baha. minissu danneth naha.
     
    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්ව:yes::yes:. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.:yes:

    nana. eeka aththa bro. ugath,buddimath Horakan karannathi minissunta chande denna ona. Gammanpilata wahanayakwath naha man danna tharamin. use karanne anduwen dunna wahanaya.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඒ කියන්නේ මූ හෙන මීටරයක් නේද? බලන් ගියාම හෙළ උරුමයේ ඉන්න එවුන් ඔක්කොම පට්ට educated පොරවල් නේ බන්. මුන් ළඟ තියෙනවා අනිත් එවුන් ළඟ නැති පට්ට හික්මීමක්. ඒක උන්ගේ බුද්දිමත් බවත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති. :yes::yes:
    ඔව් මචන් මේසැරේ චන්දෙ දෙන්න හරිහමන් පක්ෂයක් නැති හින්ද මමත් ඔකුන්ට තමයි චන්දෙ දෙන්න හිතන් ඉන්නෙ. මොකද ඕකෙ ඉන්න එවුන් හොදට ඉගෙන ගත්තු ආදර්ශමත් එවුන් ටිකක්. ආන්ඩුව ඇතුලෙ ඉදන් වුනත් ආන්ඩුවට සද්දෙ දාන්න ඕකුන්ට කොන්ද පන තියනව.:yes::yes: