අපෝ,මුන්ගේ හෑලි බලනවට වඩා හොදයි ITN බලනවා
moda athal dennama rajapassa ibi tharageta
eeye Derana 360 giya poddak baluwanum moko.
eeye Derana 360 giya poddak baluwanum moko.
නිකං බොරුවට ටෙලිවිෂන් එකට ඇවිත් තප්පුලලා ගියාට වැඩක් නෑ බං. මුන් දෙන්නම ආණ්ඩුවේ උන් නේ. ගිහිල්ලා ඔව්ව කැබිනට් මණ්ඩලේ කතා කරන්න කියපන්කො.
ඇත්ත මේකයි,මෙව්වා ඔක්කොම රන්ගොජාගේ අධ්යක්ෂයෙන් එලියට එන නාට්ටි. මෙව්වා මේ පෙන්නන්නේ මිනිස්සුන්ට ඇත්ත ප්රශ්න අමතක වෙලා මෝඩ චුන් එකක් ගන්න.
එක එක කාලෙට මොකක් හරි දෙයක් අල්ලං දගලනවා. වෙන කියනන් දෙයක් නෑ මෙව්වා ගැන.

. ගමේ ඉන්න එවුන්ට හොඩ යන්න තියන එකම චාන්ස් 1 ශිෂයත්වය විතරයි. ඒකත් නැති කරනව මුන්
. 

. උදය ගම්මන්පිල එක්ක ලේසි වෙන්නැහැ. ඕකා හෙන බ්රයිටා. මිනිහ A/L වලිනුත් ලංකාවෙ 1, ශිෂයත්වෙනුත් ලංකාවෙ 3.

360 nemei ban 720 karakunath uba oya kade yana helakarume
rajapassa hup kiyanakota kakuldeka asse ringanna oni
dakkane casino seen eke wawulage gedara inna kota wawulo
wage ellila inna oni.mage anduwata kade yana ewun ekka kisi awulak
naha.habai anduwe idan media walin minissu gonata andana mun wage
ewun penna baha.
අනිවා මමත් අද ඕක බලනව. ගමේ ඉන්න එවුන්ට හොඩ යන්න තියන එකම චාන්ස් 1 ශිෂයත්වය විතරයි. ඒකත් නැති කරනව මුන්
.
හැබැයි 1ක් කියන්න පුලුවන් බන්දුලය අද අනාගන්නව. උදය ගම්මන්පිල එක්ක ලේසි වෙන්නැහැ. ඕකා හෙන බ්රයිටා. මිනිහ A/L වලිනුත් ලංකාවෙ 1, ශිෂයත්වෙනුත් ලංකාවෙ 3.
![]()

ඔව් බන්. දැන් මුන් දෙන්න ඇවිත් එක එකාගේ පිට කහාගෙන යයි. සෝමා අක්කා ad ටික පෙන්නලා ගැන කඩා ගනියි. අන්තිමට වෙච්ච දෙයක් නෑ.
ආයෙත් කුඩු container එකක් ගෙනල්ල මොකෙක් හරි ඇමතියෙක් මාට්ටු වෙච්ච ගමන් බන්දුලයා කියයි ලබන අවුරුද්දේ ඉඳන් A/L අහෝසි කරනවා කියලා. ඊට පස්සේ ඔක්කොම ඒකට විරුද්දව උද්ඝෝෂණ කරලා නටලා ඉවර වුනාම අපේ අතිගරු ජනාධිපති මහින්ද මැතිතුමා කියයි එහෙමත් කරන්න දෙනවද මම. බන්දුලට ඕනේ ඕනේ දේවල් මම කරන්න දෙන්නේ නෑ. මම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට ආදරෙයි කියලා.
අන්තිමට නාට්ටිය ඉවර වෙයි. ඊට පස්සේ
01.) කුඩු ගෙනාපු ඇමතියා ගැන කට්ටියට මතක නෑ.
02.) සාක්ෂි නැති නිසා ඒ පිලිබඳ නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන..
03.) බන්දුලයා වගේ නෙමෙයි අපේ මහින්ද මහත්තයට ලංකාවේ දරුවෝ ගැන කැක්කුමක් තියෙනවා. එතුමා කීයටවත් මේ වගේ තීරණවලට ඉඩ දෙන්නේ නෑ.
04.) එන ජනදිපතිවරනයත් උඩින්ම මහින්ද දිනුම්.![]()
මචන්. උඹ ඔය කියන්නේ පාටලී ගැන නේද?![]()
ඔව් බන්. දැන් මුන් දෙන්න ඇවිත් එක එකාගේ පිට කහාගෙන යයි. සෝමා අක්කා ad ටික පෙන්නලා ගාන කඩා ගනියි. අන්තිමට වෙච්ච දෙයක් නෑ.
ආයෙත් කුඩු container එකක් ගෙනල්ල මොකෙක් හරි ඇමතියෙක් මාට්ටු වෙච්ච ගමන් බන්දුලයා කියයි ලබන අවුරුද්දේ ඉඳන් A/L අහෝසි කරනවා කියලා. ඊට පස්සේ ඔක්කොම ඒකට විරුද්දව උද්ඝෝෂණ කරලා නටලා ඉවර වුනාම අපේ අතිගරු ජනාධිපති මහින්ද මැතිතුමා කියයි එහෙමත් කරන්න දෙනවද මම. බන්දුලට ඕනේ ඕනේ දේවල් මම කරන්න දෙන්නේ නෑ. මම මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරු පරපුරට ආදරෙයි කියලා.
අන්තිමට නාට්ටිය ඉවර වෙයි. ඊට පස්සේ
01.) කුඩු ගෙනාපු ඇමතියා ගැන කට්ටියට මතක නෑ.
02.) සාක්ෂි නැති නිසා ඒ පිලිබඳ නඩුව නීතිපති ඉල්ලා අස් කරගෙන..
03.) බන්දුලයා වගේ නෙමෙයි අපේ මහින්ද මහත්තයට ලංකාවේ දරුවෝ ගැන කැක්කුමක් තියෙනවා. එතුමා කීයටවත් මේ වගේ තීරණවලට ඉඩ දෙන්නේ නෑ.
04.) එන ජනදිපතිවරනයත් උඩින්ම මහින්ද දිනුම්.![]()

Mr oya kiyanne gammanpila gana.
Minister Gammanpila
shishyathwayen 3
A/L 1

නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්වමචන්. උඹ ඔය කියන්නේ පාටලී ගැන නේද?![]()

. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.
නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්ව. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.
![]()

ඒ කියන්නේ මූ හෙන මීටරයක් නේද? බලන් ගියාම හෙළ උරුමයේ ඉන්න එවුන් ඔක්කොම පට්ට educated පොරවල් නේ බන්. මුන් ළඟ තියෙනවා අනිත් එවුන් ළඟ නැති පට්ට හික්මීමක්. ඒක උන්ගේ බුද්දිමත් බවත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති.![]()
නැහැ මචන් ඊයෙ 360දි දිල්කා ඇහුවෙ ගම්මන්පිලයගෙන්. ඔබතුමා ශිෂත්වෙන් ලංකාවෙ 3, A/L වලින් ලංකාවෙ 1 වුනා නේද කියල මිනිහ ඔව් කිව්ව. මිනිහට A/L වලින් 1 වෙන්න පුලුවන් වුනෙත් ශිෂත්වෙන් පාස් වෙලා කොලඹ ගිය හින්ද කියල කිව්ව. ඔවුන්ගෙ බොරුද දන්නැහැ.
![]()
ඔව් මචන් මේසැරේ චන්දෙ දෙන්න හරිහමන් පක්ෂයක් නැති හින්ද මමත් ඔකුන්ට තමයි චන්දෙ දෙන්න හිතන් ඉන්නෙ. මොකද ඕකෙ ඉන්න එවුන් හොදට ඉගෙන ගත්තු ආදර්ශමත් එවුන් ටිකක්. ආන්ඩුව ඇතුලෙ ඉදන් වුනත් ආන්ඩුවට සද්දෙ දාන්න ඕකුන්ට කොන්ද පන තියනව.ඒ කියන්නේ මූ හෙන මීටරයක් නේද? බලන් ගියාම හෙළ උරුමයේ ඉන්න එවුන් ඔක්කොම පට්ට educated පොරවල් නේ බන්. මුන් ළඟ තියෙනවා අනිත් එවුන් ළඟ නැති පට්ට හික්මීමක්. ඒක උන්ගේ බුද්දිමත් බවත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති.![]()