තනියට සදා .... !!!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඇත්ටම මුළු හදවතින්ම ආදරේ කලොත් දෙනෙක් ඒ දෙන්නට කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැ
එක පිවිතුරු ආදරේ සංකේතය:love::love::love::love::love::love::(:(:(:(:(:(:(මට අඩන් කදුළු මදි එත් ජිවිතේ හැටි ඔහොම thama ,මට ගොඩක් දැනුනා මේක අක්කි ,රෙප්:love::love::love::love::love::love::love:

කඳුල ආදරේට විතරක්ම උරුම වුන දෙයක් නෙමෙයි මල්ලි ...
වෙලාවකට ඒකත් මහ වදයක් කියල හිතෙනවා :baffled::baffled::baffled:
btw thank u :yes::yes::yes:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Rep Added..
හරිම ලස්සනයි.කාලෙකින්ද මන්දා ඔයාගේ නිසදැසක් දැක්කේ...

thank u nangz ගොඩක් කාලෙකින් ලියන්න හිතුනේ :yes::yes:
හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැති වුනහම කවිය ලොකු පිටුවහලක් වෙනවා apita :yes::yes::yes:

ලස්සනට පද අමුනලා තියෙනවා rep ++++
:rofl::rofl::rofl: thank u ... ඇත්තටමද මන්ද කිව්වේ .. මට නං නිකන් ගැලපෙන් නෑ නෑ වගේ :baffled::baffled::baffled:

niyamai rep
thank u :cool::cool:

000203F5.gif
000203F5.gif


වචන ටික නම් ලස්සනයි.. :yes:
:eek::eek::eek::eek::eek: ගැළපීම අන්තිමයි නෙ ?
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16129509 said:
සුරලොව බලා ගිය දවසට නැසෙයි මේ වේදනා
සුරලොව යයිද කියල තමා ෂුවර් නැත්තෙ :dull:

ඇයි ඔයාලට සුරලොව යන්න කෙටි ක්‍රම තියෙන්නේ :P:P:P:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16129676 said:
ඔව් ඉතින් ඒක තමා හැමදාම කරන්නෙ. :rofl: හැබැයි උදේට නැගිටිනකොට ආයේ මනුලොව :dull::eek:

:lol::lol::lol::lol::lol::lol: හරියටම මනු ලොවට එනවා කියලා sure ද ???
නැත්තන් අතරමැදි අවස්ථාවක නතර වෙනවද ? ;);)
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
mokak da me kaviye meaning eka?

කඳුල ....
හැමදාම ලඟින් හිටිය අය දාල ගියත් හැමදාම ලඟින් හිටිය එකම මිතුරා , කඳුල :nerd::nerd::nerd:
 

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113

    කඳුල ....
    හැමදාම ලඟින් හිටිය අය දාල ගියත් හැමදාම ලඟින් හිටිය එකම මිතුරා , කඳුල :nerd::nerd::nerd:

    ehemada mama hituwe oyage bf nathi wela liyapu kiviyak kiyala.