තනියට සදා .... !!!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    bf nathi una ewata kawi liyala iwarai ..
    dan ewa gena hithala wedak na :no::no::no:

    dan oyaata boyfriend kenek nadda?
    shy.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා .....

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත් .....

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් .....

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.....

    :) (+)
     
    Last edited:
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා .....

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත් .....

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් .....

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.....

    :) (+)

    woooowww ... creative ..... !!!
    මේක ඔයාගේ නිර්මාණයක්ද ?????
    ඇත්තටම ලස්සනයි :yes::yes::yes:
     
    Sep 22, 2010
    129
    26
    0
    හුදකලාව,සතුට,ආදරය,වේදනාව....,අතර දිවන අපේ සැබෑ ජිවත වලට නව පද එකතුවක් ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    woooowww ... creative ..... !!!
    මේක ඔයාගේ නිර්මාණයක්ද ?????
    ඇත්තටම ලස්සනයි :yes::yes::yes:[/COLOR][/SIZE]

    පිස්සුද මෙයා.. ඕක කසුන් කල්හාර කියන්නෙ!:) නියම සිංදුවක්! ඇයි අහලා නැද්ද?:oo: මං ඉතින් කසුන් කල්හාර කිවුවෙ නෑ...:rofl:

    ඔය සිංදුවෙ නම "නැවතී මෙතෙකින්" මේ තියෙන්නෙ link එක. අහලා කියන්නකො කොහොමද කියලා.. සුපිරි! :yes:

    http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3500/nawathi-methekin-kasun-kalhara-sinhala-mp3.html
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    " කාටවත් නෑ කෙලෙසවත් ඔබ වටින්නේ මා හට වඩා.... "

    ඇත්ත, කඳුලු වල වටිනාකම දන්නේ කඳුලු එක්ක ගනුදෙනු කරපු අයම තමයි....

    ලස්සන නිර්මානයක්... !!!
    11.gif
    11.gif
     
    • Like
    Reactions: U_knw_me