බොදු_බලේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16132776 said:
හික් හික්, මේකේ ඇක්ටිව් උන්ගෙන් බාගෙකටත් වැඩිය මගේ ෆේස් බුක් එකේ ඉන්නවා
දැන් ඕක ගැන ඇහුවෙ කවුද?:rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16132758 said:
උප්පැන්න තියෙන්නේ හරිහමන් ජාතකයක් තියෙන උන්ටනේ බන්.

වනසංරක්ශන අදිකාරියෙන් උප්පැන්න දෙන්නේ නෑනේ
ඔව් ඔව් සින්හයොන්ට කවුරුවත් උප්පැන්න දෙන්නෙ නැහැ. ඒකත් ඇත්ත..:rofl::rofl:

ශික් ඕයි මොනා වුනත් උඹ නියමෙට මේකෙ උන්ව ගොනාට අන්දලා තියෙනව. මමත් ජාත්‍යාල මොඩ් එකෙන් හොඳ එකවුන්ට් එකක් හදාගන්න ඕන. මේක පාඩුයි.:P:P
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෝස ජංගියා නෙද?:rofl: පව් බන්
    මොනවද වැල් බයිල වගයක් ඉංග්‍රීසි අකුරු වලින් කොටල තිබ්බ කම්මැලී බන්.
    සෑහන වෙලාවක ඉදන් වේලි වේලි දුක් විදිනව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16132834 said:
    එහෙනම් උබ කිව්වේ 9.30ට ආවා. හවස 6 වෙද්දිවත් මම ආපු නැති හින්දා කඩල කරත්තෙන් රුපියල් 5හේ 5හේ ගොටු වලින් රුපියල් 200කද කොහෙද කඩල කකා අව්වේ කර වෙවී ඉදන් ගියා කියලා?:rolleyes::rolleyes:
    ඔය සීන් එක දාපු එක හොඳයි. ඒත් ඌ වෙනයි මම වෙනයි.:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් සින්හයොන්ට කවුරුවත් උප්පැන්න දෙන්නෙ නැහැ. ඒකත් ඇත්ත..:rofl::rofl:

    ශික් ඕයි මොනා වුනත් උඹ නියමෙට මේකෙ උන්ව ගොනාට අන්දලා තියෙනව. මමත් ජාත්‍යාල මොඩ් එකෙන් හොඳ එකවුන්ට් එකක් හදාගන්න ඕන. මේක පාඩුයි.:P:P

    ආදායම මදිද දැන්. මේවට පල්ලියෙන් ගෙවන්නේ නෑ බන් :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16132960 said:
    ආදායම මදිද දැන්. මේවට පල්ලියෙන් ගෙවන්නේ නෑ බන් :confused:
    පල්ලියෙන් ගෙව්වෙ නැතිවුනාට උඹ සෑහෙන්න දත ගලවනවනෙ බන් ඒකම මදිද. අර එකෙක් කලා වගෙ එක ත්‍රෙඩ් එකක් දාලා කොටු 11ම ගැහුවා වගේ මමත් ට්‍රයි එකක් දෙන්න ඕන.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පල්ලියෙන් ගෙව්වෙ නැතිවුනාට උඹ සෑහෙන්න දත ගලවනවනෙ බන් ඒකම මදිද. අර එකෙක් කලා වගෙ එක ත්‍රෙඩ් එකක් දාලා කොටු 11ම ගැහුවා වගේ මමත් ට්‍රයි එකක් දෙන්න ඕන.:dull:

    ට්‍රයි එකක් දාලා බලපන්. ඒත් ඩියුටිය මග අරින්න එපා

    පුලුවන්නම් මේකේ ලැගන් ඉන්න වෙලේ රස්සාවක් හොයාගනින්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය හාමුදුරැවෝ ගැන දාලා තියෙන images ඇත්තනම් ඒ ගැන බොදු බල සේනාවේ අනිත් සාමාජිකයින් අනිවාර්්‍යෙයන්ම පියවරක් ගන්න ඕනේ. මම කාලෙකට කලිනුත් thread එකකදි කිව්වා බොදු බල සේනා සංවිධානයේ හැම වැඩකටම බෙෘද්ධයෙක් වශයෙන් පෙෘද්ගලිකව මම එකග වෙන්නේ නෑ කියලා. නමුත් මම සතුටු වෙනවා ඒක සංවිධානයක් හැටියට බෙෘද්ධයින්ට විරැද්ධව ඇතිවෙච්ච අමන කම් වලට එරෙහිව නැගී සිටීම ගැන. වගකිවයුතු ඇත්තෝ ගොරව ගොරවා නිදි වදිද්දී කවුරැ හරි බෙෘද්ධයින්ට වෙන අසාධාරණකම් පෙන්නලා දීලා ඊට එරෙහිව නැගී සිටීම ගැන මම සතුටුයි.

    අනික බුදු දහමේ තියෙන විදිහට මෛත්‍රීය වඩන්න, වෛරයෙන් වෛරය නොසන්සිදේ නේද කියලා බණ දෙසන්න එන වෙනත් ආගම් වල යාලුවන්ට වගේම සමහර අපේම බෙෘද්ධයින්ට කියන්න කැමතියි බුදු දහමට සහ බෙෘද්ධයාට අද හතර වටින්ම එල්ල වෙන විවිධ බලපෑම් සහ අමනකම් දිහා බල බල නවගුණ වැලේ ඇට ගණන් කරන්න අපි ලෑස්ති නැති බව. අද විතරක් නෙවෙයි එදත් එහෙමයි. එදා අනගාරික ධර්මපාලතුමා ගිහින් කෑගහලා බුද්ධගයාව බේරගත්තේ නැත්තම් අද ඔය බණ දෙසන කාටවත් බුද්ධගයාව කියලා ගිහින් වදින්න වෙන්නේ කෝවිලකට. ඒක නිසා අපේ බෙෘද්ධයින්ට දෙයක් අනිවාර්්‍යෙයන්ම කියන්න ඕනේ

    පළමුව රැකෙමු - පසුව රකිමු
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16133025 said:
    ට්‍රයි එකක් දාලා බලපන්. ඒත් ඩියුටිය මග අරින්න එපා

    පුලුවන්නම් මේකේ ලැගන් ඉන්න වෙලේ රස්සාවක් හොයාගනින්
    මගෙ රස්සාවත් තියෙන්නෙ මේකෙම තමයි. සින්හලුන්ගෙ ගොන්කම් ඔප්පු කරලා පෙන්නන එක මගේ විනෝදාන්ශෙ. එලකිරි එන්නෙත් ඒකටමයි.:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය හාමුදුරැවෝ ගැන දාලා තියෙන images ඇත්තනම් ඒ ගැන බොදු බල සේනාවේ අනිත් සාමාජිකයින් අනිවාර්්‍යෙයන්ම පියවරක් ගන්න ඕනේ. මම කාලෙකට කලිනුත් thread එකකදි කිව්වා බොදු බල සේනා සංවිධානයේ හැම වැඩකටම බෙෘද්ධයෙක් වශයෙන් පෙෘද්ගලිකව මම එකග වෙන්නේ නෑ කියලා. නමුත් මම සතුටු වෙනවා ඒක සංවිධානයක් හැටියට බෙෘද්ධයින්ට විරැද්ධව ඇතිවෙච්ච අමන කම් වලට එරෙහිව නැගී සිටීම ගැන. වගකිවයුතු ඇත්තෝ ගොරව ගොරවා නිදි වදිද්දී කවුරැ හරි බෙෘද්ධයින්ට වෙන අසාධාරණකම් පෙන්නලා දීලා ඊට එරෙහිව නැගී සිටීම ගැන මම සතුටුයි.

    අනික බුදු දහමේ තියෙන විදිහට මෛත්‍රීය වඩන්න, වෛරයෙන් වෛරය නොසන්සිදේ නේද කියලා බණ දෙසන්න එන වෙනත් ආගම් වල යාලුවන්ට වගේම සමහර අපේම බෙෘද්ධයින්ට කියන්න කැමතියි බුදු දහමට සහ බෙෘද්ධයාට අද හතර වටින්ම එල්ල වෙන විවිධ බලපෑම් සහ අමනකම් දිහා බල බල නවගුණ වැලේ ඇට ගණන් කරන්න අපි ලෑස්ති නැති බව. අද විතරක් නෙවෙයි එදත් එහෙමයි. එදා අනගාරික ධර්මපාලතුමා ගිහින් කෑගහලා බුද්ධගයාව බේරගත්තේ නැත්තම් අද ඔය බණ දෙසන කාටවත් බුද්ධගයාව කියලා ගිහින් වදින්න වෙන්නේ කෝවිලකට. ඒක නිසා අපේ බෙෘද්ධයින්ට දෙයක් අනිවාර්්‍යෙයන්ම කියන්න ඕනේ

    පළමුව රැකෙමු - පසුව රකිමු

    මුන් හරිම ආසාවෙන් ඉන්නේ ෆේරෝ ශා හම්බයා නාලන්දාවේ 500ක් භික්ශූන් මරන්න එද්දී ඒ අය මරනානුස්සතිය වැඩුවා වගේ අපිත් සිල් රැකන් බනක් භාවනාවක් කරන් ඉන්නවනම්
     
    • Like
    Reactions: sanjeeme

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ රස්සාවත් තියෙන්නෙ මේකෙම තමයි. සින්හලුන්ගෙ ගොන්කම් ඔප්පු කරලා පෙන්නන එක මගේ විනෝදාන්ශෙ. එලකිරි එන්නෙත් ඒකටමයි.:yes::yes:

    දන්නවා රස්සාව තියෙන්නේ මේකෙමයි කියල
    කොහොමද පල්ලියෙන් සාදාරන ගානක් ගෙවනවද?

    අද උදේ 9.40AMට ඔන්ලයින් ආපු ගමන් නේද මේ නිදි මරන් ඉන්නේ? OT වලට එහෙම මැල්කම් සර් ගෙවන්නේ කොහොමද?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16133183 said:
    දන්නවා රස්සාව තියෙන්නේ මේකෙමයි කියල
    කොහොමද පල්ලියෙන් සාදාරන ගානක් ගෙවනවද?
    අවුලක් නැහැ. මිනිස්සු අන්දලා වාහන විකුනනවට වැඩිය අපි කරන දේවල් නම්බුයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවුලක් නැහැ. මිනිස්සු අන්දලා වාහන විකුනනවට වැඩිය අපි කරන දේවල් නම්බුයි.

    අද උදේ 9.40AMට ඔන්ලයින් ආපු ගමන් නේද මේ නිදි මරන් ඉන්නේ? OT වලට එහෙම මැල්කම් සර් ගෙවන්නේ කොහොමද?

    එහෙම කීයක්වත් මේ බුරල හොයනවනම් සන්තෝසයි. නැත්නම් අපරාදේ අම්මා තාත්තා කන්න දෙන ඒවා, මොනව උනත් මනුස්ස ජීවිතයක්නේ
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    හොද මතෘකාවක් මචන්....බොදු බල සේනා යනු අද සමාජයේ තියෙන බොද්ධ සමාජයේ ලොකු පිලිගැනීමක් තියෙන සංවිධානයක්...මම ජීවත් වෙන්නේ මුස්ලිම්,දෙමල,සිංහල හැමොම ඉන්න පරිසරයක....ඒ නිසා අපිට තියෙන ප්‍රශ්න දන්නේ අපි විතරයි...

    1 - අපේ නගරයට දැනේනේ නැතිව ටිකක් දුරින් වෙනම මුස්ලිම් කොලනියක් තියෙනවා..එකේ බොහොම දරුනු වැඩ වෙනවා..ලගදි කුඩු අල්ලන්න කියපු පොලිස් කරයෙක්ව කපලා තිබ්බා..(පස්සෙ නම් කුඩ්ඩට හොදට නෙළලා තිබ්බා)...

    2- සිංහල කෙල්ලෙක්ට පාරේ යන්න බැරි තත්වයක් දැන් ඈවිල්ලා තියෙන්වා...

    3 - පාරවල් මුස්ලිම් නම් දාන්න හදනවා..අපේ එකට දන්න අවා..නගර සභාවෙ ඉන්න සිංහල පොන්නය එකට කැමැත්ත දීලා තිබ්බෙ...එත් අපි දුන්නේ නැ එක වෙනස් කරන්න...

    3 - අනිත් එක තමයි නගරය අවට තියෙන සිංහල ඉඩම් ගන්න එක...ඉඩමෙ මිල කීය උනත් එක ගන්නවා..වැඩි මිලට උනත් ගන්නවා..සල්ලි දෙන්නේ පල්ලියෙන්...

    තව ලියන්න නම් ගොඩාක් දෙවල් තියෙන්වා...දැන් බෑ...

    අහ්...කූරගල ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ ඉතින්...බොදු බල සේන නොහිටින්න අද එක මුස්ලිම් කරලා..අපිනේ දන්නේ උන දෙවල්....එක නිසා බොදු බල සේනා එක හොදයි...එත් දේශපාලනයට එන එක ගැන නම් පැහැදිමක් නෑ...හෑබැයි සාමාජයේ තියෙන ප්‍රශ්න ගැන ඇත්ත කියන එක ගැන සතුටුයි...

    අන්තිමටම දෙයක් කියන්න ඕනි මචන්ල...දකුනේ ඉන්න දෙමල අයගෙන් ප්‍රශ්න නෑ..බොහොම හොදට ඉන්නවා..මුස්ලිම් අය උනත් සාමාජය තෙරුම් ගත්ත අය මේ වැඩ වලට එන්නේ නෑ..ගොබ්බ මොඩ මුස්ලිම් අය තමයි ප්‍රශ්න ඇති කරන්නේ...එත් සල්ලිකරයො හොදට සල්ලි දෙනවා එවට...

    කතාව ඈත්ත ලන්කාවේ ගොන්කතා කියන සින්හල එවුන්ට මුලින්ම ගහන්න ඔන තම්බින්ට පස්සේ ගහන්න ඔන.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16133226 said:
    අද උදේ 9.40AMට ඔන්ලයින් ආපු ගමන් නේද මේ නිදි මරන් ඉන්නේ? OT වලට එහෙම මැල්කම් සර් ගෙවන්නේ කොහොමද?

    එහෙම කීයක්වත් මේ බුරල හොයනවනම් සන්තෝසයි. නැත්නම් අපරාදේ අම්මා තාත්තා කන්න දෙන ඒවා, මොනව උනත් මනුස්ස ජීවිතයක්නේ
    අනේ හුකේ අපි සල්ලි බලාගෙන බුරන එවුන් කියලද හිතාගෙන ඉන්නෙ.

    මෙතන ඇවිත් රෙප් 8000යි 8001යි 8002යි කියලා ගනන් හදන තොගෙ තරම අපිට දැනගන්න උවමනාවක් නැහැ:P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16132351 said:
    කව්ද බන් මනුස්සයෝ වගේ ඉන්න කතෝලිකයන්ට අපහාස කලේ. බලපන් මගේ ෆේස්බුක් එකේ මේකේ ඉන්න කතෝලික මල්ලිලා කීයක් ඉන්නවද කියලා.

    මේ වගේ බෞද්ද වෙසින් ඉදන් බෞද්දයන්ට කෙලින කුරුසයෝ ගැනයි මේ කියන්නේ. සහජීවනය අගයන කතෝලිකයෝ නෙමේ. හුගාක් යහපත් කතෝලික මිනිස්සු ඔය මැල්කම් රංජිත් කියන සත්වයා ගැන හොදට දන්නවා

    හම්බයාට සනුහරේටම ශොට් එක දුන්නට කතෝලිකයන්ට හෝ අනෙකුත් අයත් එක්ක පොදුවේ ගැටලුවක් නෑ බන්. මුන් හැසිරෙන විදිහට අපි උබලගේ සමාජෙට ඇවිත් කතෝලික වෙස් අරන් උබලට කෙලෙව්වොත් දැනෙන දේමයි අපිටත් දැනෙන්නේ

    දැක්කේ නැත්තම් බලපන්කො.

    ජොනී බට්ට;16129859 said:
    ඔව් මචන්. මමත් කතෝලිකයෙක්. එත් මම බුදු දහම සහ කතෝලික ආගම දෙකම අදහනව. පල්ලි පන්සල් දෙකටම යනව. මගේ ගෑනි බෞද්ද, මගේ පුතත් බෞද්ද, අම්මත් බෞද්ද. ඒ හින්ද ආගම් දෙක ගැනම දන්නව. ඒ හින්ද කියන්නේ, කතෝලික පල්ලියේ කවදාවත් ගෙරි වැඩ, බලු වැඩ, සක්කිලි වැඩ කරන්න උගන්නල නෑ. හම්බ පාක්කු වගේ මිනී මරන්න, rape කරන්න බ්යිබලේ උගන්නල නැ. බෞද්ද ධර්මයේ තියෙන සමහරක් කතෝලික ආගමේ නැ තමයි. (මස් කන්න එපා, අරක්කු බොන්න එපා වගේ ඒවා) ඒ උනාට බන් කවදාවත් කිසිම ආගමකට නිගා කරන්න, පහත් කරන්න, කෙලවන්න කියල නැ.

    සමහරක් පුක ගිනි ගත්ත පිස්සු පක්කු බෞද්දයන්ට නිගා කරනව වෙන්න පුළුවන්. එත් ආගමේ නම් හම්බ කුරානේ වගේ එහෙම කිසිම දෙයක් නැ. හම්බ පල්ලියයි කතෝලික පල්ලියයි කියන්නේ සම්පුර්නෙන්ම වෙනස් දෙකක්. ඒ හින්ද බනිනකොට ආගමට බනින්නේ නැතිව, ඔයේ ගෙරි වැඩ කරන උන්ට බැනපල්ලා.:yes:

    රත්තරං උබ පොදුවේ බනින් නැත්තම් එල. මැල්කම් රංජිත් කොරල තියෙන ගෙරි වැඩනම් මම සිරාවටම දන්නේ නැ. උබ කියන තරම් පොර කැරියනම් බැනපන් අපිට කමක් නැ.